• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

8 April 2026
in පුවත්, විදෙස්
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේදී මතු වන බාධා සහ මාර්ග කොටස් විවෘත කිරීමේ ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. 2025 වසරේදී පමණක් උතුරු පළාතේ පෞද්ගලික ඉඩම් අක්කර 1,777ක් පමණ නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එම ඉඩම් ක්‍රමානුකූලව ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය නොවන ඉඩම් නිදහස් කර, ඒවා කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා උපයෝගී කර ගැනීම රජයේ අපේක්ෂාව බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් ගැටලු සහ මෑතකදී ඇති වූ සුළි කුණාටු හේතුවෙන් හානියට පත් මාර්ග හා වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලීය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඉදිරි කටයුතු සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.
Post Views: 15
Previous Post

විද්‍යාව තුළින් සෞඛ්‍ය සම්පන්න අනාගතයක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව පෙරමුණ ගනී

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යාපනය ක්‍රීඩා නගර ව්‍යාපෘතියට ප්‍රබල විරෝධයක් එල්ල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ  යාපනය ක්‍රීඩා නගර ව්‍යාපෘතියට  ප්‍රබල විරෝධයක් එල්ල වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යාපනය ක්‍රීඩා නගර ව්‍යාපෘතියට ප්‍රබල විරෝධයක් එල්ල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved