• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩෙංගු අවදානම ඉහළට පෙර පාසල් දරුවන්ගේ දෑත් සහ දෙපා වැසෙන පරිදි ඇඳුම් අන්දවන්න ඇමතිනියගෙන් ඉල්ලීමක්

14 July 2026
in දේශීය, පුවත්
ඩෙංගු අවදානම ඉහළට  පෙර පාසල් දරුවන්ගේ දෑත් සහ දෙපා  වැසෙන පරිදි ඇඳුම් අන්දවන්න ඇමතිනියගෙන් ඉල්ලීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් පෙර පාසල් යන දරුවන්ගේ දෑත් සහ දෙපා වැසෙන පරිදි සුදුසු ඇඳුම් අන්දවා පෙර පාසල් වෙත යොමු කරන ලෙස ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී. ජාතික ළමා වියේ සතිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
ඩෙංගු මදුරුවන් දෂ්ට කිරීමෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් සිසුන්ට ද දෑත් සහ දෙපා වැසෙන පරිදි ඇඳුම් ඇඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර අවසර ලබා දී ඇති අතර, එම ආරක්ෂිත පියවර පෙර පාසල් දරුවන් සඳහා ද අනුගමනය කිරීමේ වැදගත්කම අමාත්‍යවරිය අවධාරණය කළාය. මීට අමතරව, දරුවන්ට සුදුසු සහ ආරක්ෂිත මදුරු විකර්ෂක ද භාවිත කරන ලෙසත්, ඉදිරි සති දෙකක කාලය ඉතා තීරණාත්මක බැවින් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇය වැඩිදුරටත් කියා සිටියාය.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව, මේ වසරේ (2026) ජූලි 12 වන දින වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 68,672කි. ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 36,118කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,112ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13,791ක් ලෙස වාර්තා වී ඇත. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 47කි.
ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය පසුගියදා යළි විවෘත කරන ලදී. ජූලි 2 වන දින සිට සති දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබූ විශ්වවිද්‍යාල පරිශ්‍රය මේ වන විට පිරිසිදු කර ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති බව ලේඛකාධිකාරී ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය පවසයි. අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමත් සමඟ විශ්වවිද්‍යාල භූමිය පිරිසිදුව තබා ගැනීම සඳහා සියලුම සිසුන් වගකීමෙන් කටයුතු කරන ලෙස ඇය ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල HIV ආසාදිතයන් ඉහළට සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්…

Next Post

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පළමු දේශපාලන උපදේශන වටය තෂ්කන්ට් නුවරදී පැවැත්වේ

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව සහ  උස්බෙකිස්තානය අතර  පළමු දේශපාලන උපදේශන වටය  තෂ්කන්ට් නුවරදී පැවැත්වේ

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පළමු දේශපාලන උපදේශන වටය තෂ්කන්ට් නුවරදී පැවැත්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved