• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙතෙක් බදු නොගෙවූවන්ට විශේෂ සහනයක් මාස හයක් තුළ ගෙවුවහොත් සම්පූර්ණ පොලිය අහෝසි කරයි

19 May 2026
in දේශීය, පුවත්
මෙතෙක් බදු නොගෙවූවන්ට  විශේෂ සහනයක්  මාස හයක් තුළ ගෙවුවහොත්  සම්පූර්ණ පොලිය අහෝසි කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

මෙතෙක් ආදායම් බදු නොගෙවා පැහැර හැර ඇති පිරිස් සඳහා මාස හයක කාලයක් ඇතුළත එම බදු මුදල් පියවීමට කටයුතු කරන්නේ නම්, ඊට අදාළ සම්පූර්ණ පොලී මුදල අහෝසි කිරීමට පියවර ගන්නා බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අද (19) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට අදාළ විශේෂ සහනදායී විධිවිධාන නව පනත් සංශෝධනයට ඇතුළත් කර ඇති බවයි. බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයන් සහ ආයතන කඩිනමින් බදු ක්‍රියාවලියට දායක කරගනිමින් රාජ්‍ය ආදායම ක්‍රමවත්ව උපයා ගැනීම මෙම නව සංශෝධනයේ ප්‍රධාන අරමුණ වී තිබේ.

Post Views: 6
Previous Post

කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ දැවැන්ත ජාත්‍යන්තර ව්‍යාපෘතියකට යාපනය විශ්වවිද්‍යාලය එක්වෙයි

Next Post

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක් මාරාන්තික වෛරස් දෙකක් එකවර පැතිරීමේ අවදානමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

නිල්වලා ලවණ බාධකයෙන්  පීඩාවට පත් ගොවීන්ට  වන්දි දෙන්න  කැබිනට් අනුමැතිය

මුළු සිසුන් 8,000න් 4,000කට හොස්ටල් නෑ! රජරට සිසුන් මහමඟ නොතබා සියලු සිසුන්ට  නේවාසිකාගාර පහසුකම් ලබාදෙනු!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හන්තානයේ වටිනා භූමි කොටසක්  වන සංරක්ෂණයට  පැවරීමේ සූදානමක්

හන්තානයේ වටිනා භූමි කොටසක් වන සංරක්ෂණයට පැවරීමේ සූදානමක්

19 May 2026
AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ  සාමාජිකත්වය ලබා ගැනීමට  ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට  කැබිනට් අනුමැතිය

AIA සමූහයේ අධීක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීමට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවට කැබිනට් අනුමැතිය

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved