• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් පාලන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට නියෝජ්‍ය ඇමැතිගෙන් විශේෂ වැඩපිළිවෙළක්

7 May 2026
in දේශීය, පුවත්
පළාත් පාලන ක්ෂේත්‍රය  ශක්තිමත් කිරීමට  නියෝජ්‍ය ඇමැතිගෙන්  විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නිලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන්ද විධිමත් පුහුණුවක් ලැබීම අත්‍යවශ්‍ය කරුණක් බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවති ශ්‍රී ලංකා පළාත් පාලනය පිළිබඳ ආයතනයේ ඩිප්ලෝමා සහ සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
මෙහිදී පළාත් පාලනය, මූල්‍ය කළමනාකරණය, ප්‍රජා සංවර්ධනය සහ නීතිය වැනි විෂයයන් යටතේ සාර්ථකව පුහුණුව නිම කළ 200කට ආසන්න පිරිසකට සහතික පත් ප්‍රදානය කිරීම සිදු කෙරිණි. මහජනතාවට වඩාත් සමීප රාජ්‍ය යාන්ත්‍රණය වන පළාත් පාලන ආයතන තුළ පවතින සේවා සැපයීමේ ගැටලු අවම කිරීමට මෙවැනි අධ්‍යයන පාඨමාලා හරහා ලැබෙන දැනුම අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වර්තමාන රජය පවතින පද්ධතිය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ සාධාරණ ලෙස පරිවර්තනය කිරීමට කැපවී සිටින බව පැවසූ අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමේ ඉහළ අධ්‍යාපන ආයතනයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බවද අනාවරණය කළේය. මෙමගින් පළාත් පාලන ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් බිහි කිරීම හරහා ග්‍රාමීය සංවර්ධනය වේගවත් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලකට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කෙරේ

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධිය  යළි විවෘත කිරීමේ සැලසුමෙන්  ඩොනල්ඩ් ට්‍රම්ප්  හදිසියේම පසුබසියි

හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ සැලසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසියේම පසුබසියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ මූල්‍ය කළමනාකරණය සහ  අතුරුදහන් වූ කෝටි 80 ගැන

රජයේ මූල්‍ය කළමනාකරණය සහ අතුරුදහන් වූ කෝටි 80 ගැන

7 May 2026
රත්මලාන  ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ  නව මෙට්‍රෝ බස් අංගනයට  මුල්ගල තැබෙයි

රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ නව මෙට්‍රෝ බස් අංගනයට මුල්ගල තැබෙයි

7 May 2026
සමුපකාර ව්‍යාපාරය නඟාසිටුවීමට  මහජන බැංකුව සහ  සමුපකාර අරමුදල අත්වැල් බැඳගනී

සමුපකාර ව්‍යාපාරය නඟාසිටුවීමට මහජන බැංකුව සහ සමුපකාර අරමුදල අත්වැල් බැඳගනී

7 May 2026
රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

රට යන දිශාව පාර්ලිමේන්තුව දැනගත යුතුයි මහ බැංකුවට එරෙහිව

7 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ මූල්‍ය කළමනාකරණය සහ  අතුරුදහන් වූ කෝටි 80 ගැන

රජයේ මූල්‍ය කළමනාකරණය සහ අතුරුදහන් වූ කෝටි 80 ගැන

7 May 2026
රත්මලාන  ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ  නව මෙට්‍රෝ බස් අංගනයට  මුල්ගල තැබෙයි

රත්මලාන ශ්‍රී ලංගම ඩිපෝ පරිශ්‍රයේ නව මෙට්‍රෝ බස් අංගනයට මුල්ගල තැබෙයි

7 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved