• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

‘Devon 5’ යාත්‍රාවෙන් මුදාගත් ධීවරයා නාවික හමුදාවට භාරදෙයි

1 July 2024
in දේශීය, පුවත්
‘Devon 5’ යාත්‍රාවෙන් මුදාගත් ධීවරයා නාවික හමුදාවට භාරදෙයි

මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කර එය විෂ වී අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘Devon 5’ ධීවර යාත්‍රාවේ ධීවරයින් දෙදෙනෙකු විදෙස් නෞකාවක් මගින් මුදා ගෙන, නාවික හමුදාවේ විජයබාහු නෞකාවට ලබා දී තිබේ.

නාවික හමුදාව සඳහන් කළේ, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරු වෙළෙඳ නෞකාවෙන් රැගෙන ආ “ඩෙවොන් 5” බහුදින ධීවර යාත්‍රාවේ සිටි රෝගී ධීවරයා මෙන්ම මියගිය ධීවරයාගේ සිරුර ද රැගෙන ආ බවයි.

එම සිංගප්පූරු වෙළෙඳ නෞකාවක් මගින් ඊයේ උදෑසන මුදවා ගැනීමට කටයුතු කළ ධීවරයින් දෙදෙනාගෙන් එක් අයෙකු නෞකාව තුළදී මිය ගියේ ය.

රෝගී තත්ත්වයේ සිටින ධීවරයාට විජයබාහු නෞකාවේදී සිය වෛද්‍ය කණ්ඩායම හදිසි ප්‍රතිකාර ලබා දෙමින් ගොඩබිම වෙත යාත්‍රා කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේ ය.

මුහුදේ පාවෙමින් තිබූ බෝතලයක දියරයක් පානය කිරීමෙන් මේ වනවිට ඩෙවෝන් 5 නමැති අදාළ බහු දින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 5 දෙනෙකු මිය ගියේ ය.

අදාල යාත්‍රාව ධීවරයින් 6 දෙනෙකු සමග තංගල්ල වරායෙන් මුහුදු ගොස් තිබුණේ, පසුගිය 4 වැනිදායි.

Post Views: 38
Previous Post

ඉන්දියාව අවසන් සටනට

Next Post

ඉන්ධන මිල පහළට

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved