• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දහම් පාසල් ගුරු පුහුණුවක් ඇල්වල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දී

15 December 2022
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලය හා උකුවෙල ප්‍රාදේශීය‍ෙ ලේකම් කාර්යාලයයේ මෙහෙයවීම හා සංවිධායකත්වයෙන් උකුවෙල කොට්ඨාසයේ දහම් පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ඉගැන්වීම් කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහන ඇල්වල ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.

සමස්තලංකා ශාසනාරක්ෂක මණ්ඩල ප්‍රධාන ලේඛකාධිකාරී ,මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති බලකඩුව අනුරුධ අරණාධිපති මුගුණුවෙල අනුරුද්ධ මහ නා හිමියන්ගේ අනුශාසකත්වය හා පූර්ණ අනුග්‍රාහකත්වයත්, උකුවෙල ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගෞරවනීය කළුන්දෑවේ චන්දසිරි ස්වාමින්වහන්සේගේ අනුශාසකත්ව‍යත් , ප්‍රාදේශීය මහ ලේකම් එන් .කේ සේරසිංහ මහත්මියගේ පූර්ණ උපදේශකත්වයත් මත මෙම වැඩසටහන සංවිධානය විය.

පුහුණු ගරු ජී.ජී නන්දනී මහත්මිය අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයයේ බාහිර කථිකාචාර්ය සුමේධ උක්වත්ත මහතා විසින් මෙම වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දෙන ලදී.

දහම් පාසල් ගුරු පුහුණු වැඩසටහනින් අනතුරුව කොට්ඨාසයේ දහම් පාසල් ගුරු භවතුන්ගේ සදහම් එකමුතුවක සුරැකුම අරමුණු කර ගනිමින් දහම් පාසල් ගුරු සංගමය පිහිටුවීමට අදාළව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම හා සංගමයේ ඉදිරි කටයුතු පවත්වා ගැනීමට අදාළ කටයුතු රාශියක් මෙහි දී සාකච්ඡාවට බදුන් විය.

මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සංස්කෘතික නිලධාරීන්,තරුණ කටයුතු නිලධාරී සහ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සංවර්ධන නිලධාරී යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 8
Previous Post

රාජ්‍ය නිලධාරීන් කාර්යක්ෂමව ක්‍රියා කළයුතුයි – ජනපති

Next Post

රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි කාලීන අවශ්‍යතාවය අනුව වෙනස් විය යුතුයි -අගමැති

editor

editor

Next Post

රජයේ ආයතන හා මූල්‍ය රෙගුලාසි කාලීන අවශ්‍යතාවය අනුව වෙනස් විය යුතුයි -අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගාසා තීරයේ පොලිස් මුරපොලකට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරයකින්  නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට  ට්‍රම්ප්ගේ සාම සැලසුමට අලුත් බාධාවක්

ගාසා තීරයේ පොලිස් මුරපොලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට ට්‍රම්ප්ගේ සාම සැලසුමට අලුත් බාධාවක්

23 May 2026
ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ  සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර  දිල්ලියේදී විශේෂ සාකච්ඡාවක්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අතර දිල්ලියේදී විශේෂ සාකච්ඡාවක්

23 May 2026
ඇමරිකානු ප්‍රහාර එල්ලවීමේ  දැඩි අවදානම මැද  ඉරානය සිය බටහිර ගුවන් කලාපය  වසා දමයි

ඇමරිකානු ප්‍රහාර එල්ලවීමේ දැඩි අවදානම මැද ඉරානය සිය බටහිර ගුවන් කලාපය වසා දමයි

23 May 2026
රුමේනියා රැකියා ජාවාරමකින්  රුපියල් මිලියන 920ක් වංචා කළ  හෝමාගම සැකකරු සෙවීමට  පොලිසිය මහජන සහය පතයි

රුමේනියා රැකියා ජාවාරමකින් රුපියල් මිලියන 920ක් වංචා කළ හෝමාගම සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි

23 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්කාර් සම්මානලාභී ජූලියා රොබට්ස් Home Economics චිත්‍රපටයේ  ප්‍රධාන චරිතයට මෙන්ම  නිෂ්පාදනයටත් එක්වෙයි

ස්කාර් සම්මානලාභී ජූලියා රොබට්ස් Home Economics චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට මෙන්ම නිෂ්පාදනයටත් එක්වෙයි

23 May 2026
නිරිතදිග මෝසම් දේශගුණය  දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙයි

නිරිතදිග මෝසම් දේශගුණය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙයි

23 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved