• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩයලොග් ඊ-කුණු නව මුහුණුවරකින්!

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීමට වැඩපිළිවෙළක්

4 August 2026
in දේශීය, පුවත්
ඩයලොග් ඊ-කුණු නව මුහුණුවරකින්!
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ඩයලොග් ආසියාටා සමාගමේ “ඊ-කුණු” (e-Kunu) වැඩසටහන නව මුහුණුවරකින් එළිදැක්වීම ඊයේ (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී අතිසාර්ථකව සිදු කෙරුණා. නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන සංකල්පයට ස්වෙච්ඡාවෙන් අනුගතවෙමින්, නම් කරන ලද ඕනෑම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යයක් ඩයලොග් ආසියාටා සමාගමේ දිවයින පුරා පිහිටි ශාඛා වෙත භාරදීම ඊයේ සිට ක්‍රියාත්මකය.
මෙම වැඩසටහන යටතේ පාරිභෝගිකයින් විසින් ඩයලොග් ශාඛා වෙත ගෙනැවිත් දෙන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කර නියමිත පරිදි බැහැර කිරීම සඳහා ලියාපදිංචි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන්නෙක් වෙත යොමු කිරීමේ සම්පූර්ණ වගකම ඩයලොග් ආසියාටා සමාගම විසින් භාරගනු ලබයි. ඒ සඳහා අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් සහ ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය. මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන් ඇතුළු උසස් රාජ්‍ය සහ ආයතනික නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
දිවයින පුරා පිහිටි සෑම ඩයලොග් අලෙවි ශාඛාවකම මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීම සඳහා විශේෂිත වූ බහාලුමක් (Container) ස්ථාපිත කර ඇත. ගෝලීය වශයෙන් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ඉහළ යාම සහ ඒවායේ අඩංගු රසදිය, ඊයම්, කැඩ්මියම් වැනි විෂ සහිත බැර ලෝහ නිසා පරිසරයට සහ මිනිස් සෞඛ්‍යයට සිදුවන හානි වළක්වා ගනිමින්, වටිනා සම්පත් ප්‍රතිචක්‍රීකරණය කර චක්‍රීය ආර්ථිකයක් වෙත රට යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
Post Views: 6
Previous Post

ඩිජිටල් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් UNDP සමඟ නව වැඩපිළිවෙළක්

Next Post

පාඨලීගේ මූලික විරෝධතාව නිෂ්ප්‍රභයි!

Editor TTV News

Editor TTV News

Next Post
පාඨලීගේ මූලික විරෝධතාව නිෂ්ප්‍රභයි!

පාඨලීගේ මූලික විරෝධතාව නිෂ්ප්‍රභයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved