• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජීවන රටාව ඉහළ නැංවීමට ඩයලොග් සහ ඔරෙල් අතර සුවිශේෂී සබඳතාවක්

24 April 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජීවන රටාව  ඉහළ නැංවීමට  ඩයලොග් සහ ඔරෙල් අතර  සුවිශේෂී සබඳතාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලාංකිකයින්ගේ දෛනික ජීවිතයට ස්මාර්ට් තාක්ෂණය සමීප කරවීමේ අරමුණින් දිවයිනේ ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සහ ඔරෙල් කෝපරේෂන් (OREL Corporation) ආයතනය උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹ තිබේ. මෙම සහයෝගීතාව හරහා ඩිජිටල් විනෝදාස්වාදය සහ ස්මාර්ට් නිවාස විසඳුම් යන ක්ෂේත්‍ර ද්විත්වයම ආවරණය වන පරිදි නවෝත්පාදන රැසක් හඳුන්වා දීමට දෙපාර්ශ්වය සූදානම් වෙයි. මෙහි මූලික පියවරක් ලෙස ඩයලොග් ප්ලේ (Dialog Play) ස්මාර්ට් ටීවී ඇප් එක ඔරෙල් ස්මාර්ට් රූපවාහිනී යන්ත්‍ර සමඟ ඒකාබද්ධ කෙරෙන අතර එමඟින් අමතර උපකරණවලින් තොරව පැය 50,000කට අධික විනෝදාස්වාද අන්තර්ගතයන් නැරඹීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවේ.
මීට අමතරව දේශීයව නිෂ්පාදිත ස්මාර්ට් නිවාස උපකරණ ඩයලොග් ස්මාර්ට් හෝම් (Smart Home) ඇප් එක හරහා පාලනය කළ හැකි පරිදි සකස් කිරීම මෙම වැඩපිළිවෙළේ තවත් විශේෂත්වයකි. මෙමඟින් ස්මාර්ට් පවර් ස්ට්‍රිප් (Smart power strips) වැනි උපාංග භාවිතයෙන් තම නිවසේ විදුලි උපකරණ ඉතා පහසුවෙන් කළමනාකරණය කිරීමට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව සැලසේ. දේශීය නිෂ්පාදන හැකියාව සහ ඩිජිටල් වේදිකාවන්හි පවතින ශක්තිය එකිනෙක සම්බන්ධ කරමින් ශ්‍රී ලංකාව තුළ පරිණත ඩිජිටල් පරිසර පද්ධතියක් ගොඩනැගීමට මෙම සහයෝගීතාවය මහඟු පිටුවහලක් වනු ඇත.
Post Views: 0
Previous Post

දිවයිනේ ප්‍රදේශ රැසක දෛනික ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කළ හැකි කාලගුණයේ හදිසි වෙනස් වීම

Next Post

මැදපෙරදිග යුද ගිනි මැද ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට එල්ල වූ අභියෝගාත්මක බලපෑම

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග යුද ගිනි මැද  ශ්‍රී ලංකාවේ  අපනයන ආදායමට එල්ල වූ  අභියෝගාත්මක බලපෑම

මැදපෙරදිග යුද ගිනි මැද ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට එල්ල වූ අභියෝගාත්මක බලපෑම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කටුනායකදී රුපියල් ලක්ෂ 42ක  නීතිවිරෝධී දුම්වැටි සමඟ  බංග්ලාදේශ ජාතිකයින්  දෙදෙනෙකු රේගු දැලේ

කටුනායකදී රුපියල් ලක්ෂ 42ක නීතිවිරෝධී දුම්වැටි සමඟ බංග්ලාදේශ ජාතිකයින් දෙදෙනෙකු රේගු දැලේ

24 April 2026
රජය වහාම ඉල්ලා අස්වී  හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

රජය වහාම ඉල්ලා අස්වී හදිසි මැතිවරණයක් පැවැත්විය යුතුයි ඒකාබද්ධ විපක්ෂය බලකරයි

24 April 2026
දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල්  පද්ධතියක් කරළියට

දාම සහ ගියර් රහිත Pedal-by-Wire’ විදුලි බයිසිකල් පද්ධතියක් කරළියට

24 April 2026
ඇමරිකාවේදී නොලැබුණු  කරදරයක් ලංකාවේදී

ඇමරිකාවේදී නොලැබුණු කරදරයක් ලංකාවේදී

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved