• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Dialog සමාගම වෙතින් ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට Dialog Pay හඳුන්වා දෙයි

9 July 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
Dialog සමාගම වෙතින්  ඩිජිටල් ගනුදෙනු පහසු කිරීමට  Dialog Pay  හඳුන්වා දෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින්, සිය සන්නිවේදන සහ මූල්‍ය සේවා ඒකාබද්ධ කරමින් ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ‘Dialog Pay’ සේවාව අද (09) හඳුන්වා දෙන ලදී.
මීට පෙර ‘Genie’ නමින් පැවති සේවාව මේ වන විට ‘Dialog Pay’ ලෙස නැවත නම් කර ඇති අතර, එය දැන් MyDialog App සහ Dialog Pay App හරහා ප්‍රවේශ විය හැකි පරිදි වඩාත් පුළුල් ඩිජිටල් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වේ. LankaQR ගෙවීම් ක්‍රමය ඔස්සේ දිවයින පුරා පවතින වෙළෙඳසල් 100,000කට අධික සංඛ්‍යාවකදී පාරිභෝගිකයින්ට ඉතා ආරක්ෂිතව QR කේතය Scan කර මුදල් ගෙවීමේ හැකියාව හිමිවේ.
පාරිභෝගිකයින්ට තම eZ Cash ගිණුම හෝ තමන් කැමති බැංකු ගිණුමක් ඊට සම්බන්ධ කර ගත හැකිය. එමගින් මුදල් යැවීම, ඉතුරුම් ගිණුම් හා ස්ථාවර තැන්පතු විවෘත කිරීම සහ ණය පහසුකම් ලබාගැනීම වැනි මූල්‍ය කටයුතු සිදු කළ හැක. පාරිභෝගිකයින් දිරිගැන්වීම සඳහා Dialog Pay හරහා සිදුකරන QR ගෙවීම් සඳහා ඩයලොග් වෙතින් නොමිලේ Data වාසි පිරිනැමේ.
මෙම උත්සවයේදී අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා සඳහන් කළේ, තාක්ෂණය භාවිත කරමින් ශ්‍රී ලාංකික ජන ජීවිත සහ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදයන් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතයේ කොටසක් බවට පත් කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අපේක්ෂාව බවයි.
Post Views: 2
Previous Post

ඉරානයේ උත්තරීතර නායකයාගේ වියෝවත් සමඟ පාලන තන්ත්‍රයේ අනාගතය අවිනිශ්චිතයි

Next Post

මීරිගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට බ්‍රැන්ඩික්ස් වෙතින් නව ECG යන්ත්‍රයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved