27 April 2024
#දේශීය

චීනයෙන් ලැබුණු ඩිසල් මාතලේ ගොවි ජනතාවට ලබා දෙයි

චින රජයේ පරිත්‍යාගයක් ලෙස ගොවි ජනතාවට ලැබුණු ඩිසල් ලබා දිමේ වැඩසටහන යටතේ මාතලේ පල්ලේපොල ගොවිජන බල ප්‍රදේශයේ ගොවින්ට අස්වනු නෙලිම සදහා අවශ්‍ය ඩිසල් ලබා දිම මාතලේ කොහොලන්වල ඉන්ධන පිරවුම්හලේදි සිදු කෙරුණි.

පල්ලේපොල ගොවිජන ප්‍රාදේශීය නිලධාරි දිල්රුක්ෂි ලංසකාර මහත්මියගේ මගපෙන්විම මත මෙම කටයුතු සිදු කෙරුණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *