• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇරඹෙයි

23 July 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවෙන් පළමු වරට ඩිජිටල් මරණ සහතික නිකුත් කිරීමේ නව ක්‍රමවේදය ඇරඹෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලියාපදිංචි ජනරාල් දෙපාර්තමේන්තුවේ ‘e-ජනලේඛන’ (e-Population Register) වැඩසටහන යටතේ අතින් ලියන ලද මරණ සහතික වෙනුවට පරිගණකගත කළ නව ඩිජිටල් මරණ සහතික පද්ධතියක් රජය විසින් නිල වශයෙන් ආරම්භ කර තිබේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා විසින් අද (23) දින මෙම පද්ධතිය නිල වශයෙන් ජනගත කරන ලදී.
මෙම නව ඩිජිටල් පද්ධතිය මඟින් මරණ සහතික වඩාත් කඩිනමින් නිකුත් කිරීමට, යාවත්කාලීන ජනගහන දත්ත පද්ධතියක් පවත්වාගෙන යාමට, රාජ්‍ය ආයතන අතර දත්ත හුවමාරුව පහසු කිරීමට මෙන්ම නිල වාර්තාවල ආරක්ෂාව තහවුරු කිරීමට ද හැකියාව ලැබේ. ක්ෂණිකව තහවුරු කරගැනීම (Verification) සඳහා සෑම සහතිකයකටම QR කේතයක් ඇතුළත් කර ඇති අතර, වංචනික ලෙස සහතික සකස් කිරීම වැළැක්වීම සඳහා විශේෂිත ආරක්ෂිත කඩදාසියක (Secured Paper) මෙය මුද්‍රණය කරනු ලබයි.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇති අතර, එහි පළමු ඩිජිටල් මරණ සහතිකය කළුතර දිසාපතිවරයා වෙත සංකේතාත්මකව පිරිනමන ලදී. රජයේ පුළුල් ඩිජිටල්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම පියවර මඟින් රක්ෂණ හිමිකම්, විශ්‍රාම වැටුප් ඇතුළු අනෙකුත් මහජන සේවාවන් සඳහා අවශ්‍ය මරණ සහතික ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වනු ඇත.
Post Views: 1
Previous Post

ලංකාවේ ගුවන් සේවා ලෝලීන් අතර ලොකු කුතුහලයක්

Next Post

ජෙෆ්රි බාවා නාමය ඉදිරියට ගනිමින් ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ට එළියට ආ අලුත්ම පුවත මෙන්න!

Editor TTV News

Editor TTV News

Next Post
ජෙෆ්රි බාවා නාමය ඉදිරියට ගනිමින්  ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ට  එළියට ආ අලුත්ම පුවත මෙන්න!

ජෙෆ්රි බාවා නාමය ඉදිරියට ගනිමින් ශ්‍රී ලංකාවේ නිර්මාණකරුවන්ට එළියට ආ අලුත්ම පුවත මෙන්න!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved