• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුද ජයග්‍රහණයේ වසර 17ක මතකය දිලිත් ජයවීර යළි අවදි කරයි

18 May 2026
in දේශීය, පුවත්
යුද ජයග්‍රහණයේ  වසර 17ක මතකය  දිලිත් ජයවීර යළි අවදි කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ‘සර්වජන බලය’ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා විසින් විශේෂ නිල ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ලොව ම්ලේච්ඡතම සහ භයානකම ත්‍රස්තවාදයට එරෙහිව මෙරට වීරෝදාර රණවිරුවන් ලබා ගත් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය මුළු මහත් ලෝකයම මවිත කිරීමට සමත් වූ බවත්, අප සමරන්නේ ත්‍රස්තවාදීන් ඉදිරියේ ලැබූ මිලිටරි ජයග්‍රහණය පමණක් නොව ඉන් පසුව රටක් ලෙස අප අත්පත් කරගත් මහා නිදහස් ජයග්‍රහණ සමුදාය බවත් ඔහු සිය සටහනින් පෙන්වා දෙයි.
දිලිත් ජයවීර මහතා අවධාරණය කරන්නේ මෙම යුද ජයග්‍රහණයේ විශාලතම ප්‍රතිලාභ ලැබුවේ උතුරේ සහෝදර දමිළ ජනතාව බවයි. ම්ලේච්ඡ කොටි නායකයා විසින් අහිංසක දමිළ දරුවන්ගේ කරේ සයනයිඩ් කරල් එල්ලා බලහත්කාරයෙන් තුවක්කු අතට දුන් අඳුරු අතීතය නිමා කර, අද වන විට උතුරේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබා විභාගවලින් ඉහළම ප්‍රතිඵල වාර්තා කිරීමට අවස්ථාව උදා වූයේ රණවිරුවන් නිසා බව ඔහු පවසයි. තවදුරටත් අප බෝම්බ බියෙන් බස් රථවලට ගොඩවන, රැකියාවට යන, හෝ රාත්‍රියට කැලෑ වදින ජාතියක් නොවන බවත්, ක්‍රීඩකයන් හෝ ආයෝජකයන් ලංකාවට පැමිණීමට දැන් බිය නොවන බවත් ඔහු සිහිපත් කරයි. ජාතික හා ජාත්‍යන්තර තලයේ සන්නාම සිය දහස් ගණනක් නිර්මාණය කර ඇති තම වෘත්තීය ජීවිතය තුළ, රණවිරුවන් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරමින් සමාජ ප්‍රතිරූපය වෙනස් කිරීමට දායක වීම තමන් ලැබූ ඉහළම ආත්ම තෘප්තිය බව පවසන මන්ත්‍රීවරයා, කෘතඥපූර්වක ශිෂ්ට ජාතියක් ලෙස මව්බිම පවතින තුරා මෙම වීරයන්ගේ කැපවීම් සැමරීම පරම වගකීමක් බව ද වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 4
Previous Post

නුවරඑළියෙන් දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් දේශීය ආර්ථිකයට

Next Post

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

Editor TTV News

Editor TTV News

Next Post
දොස්තරගේ  රහස් පින්තූර තියාගෙන  ලක්ෂ 60ක් කප්පම් ගත්  හෙදිය සහ සැමියා දැලේ

දොස්තරගේ රහස් පින්තූර තියාගෙන ලක්ෂ 60ක් කප්පම් ගත් හෙදිය සහ සැමියා දැලේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීම  දැනටමත් ප්‍රමාද වැඩියි:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

18 May 2026
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026

Recent News

රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
පළාත් සභා මැතිවරණය පැවැත්වීම  දැනටමත් ප්‍රමාද වැඩියි:

පළාත් සභා මැතිවරණය පැවැත්වීම දැනටමත් ප්‍රමාද වැඩියි:

18 May 2026
ස්වීඩනයට ගිය මෝදිට  උණුසුම් පිළිගැනීමක්

ස්වීඩනයට ගිය මෝදිට උණුසුම් පිළිගැනීමක්

18 May 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා ගෙවල් ඇල්ලීමට  දින නියම නෑ

රට පුරා ගෙවල් ඇල්ලීමට දින නියම නෑ

18 May 2026
දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

දේශපාලන අර්බුදය උත්සන්න වෙයි:

18 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved