• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනේෂ්ගෙන්

30 August 2021
in ක්‍රීඩා

පැරාලිම්පික් ක්‍රීඩා උළලේදී ශ්‍රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්‍රියන්ත හේරත් සමත්වුයේ නව ලෝක වාර්තාවක් ද තබමිනි.

ඒ අනුව F46 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ඔහුගේ නව වාර්තාව මීටර් 67.79ක් ලෙස සටහන් වෙයි.

එහිදී ඔහුගේ පළමු අවස්ථාවේදී මීටර 62.58ක දක්ෂතාවයක් දැක්වු අතර දෙවන විසිකිරීමේදී මීටර 62.19ක දක්ෂතාවයක් දැක්විය.

අනතුරුව දිනේෂ් සිය තුන්වන විසිකිරීමේදී මීටර 67.79ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මීට පෙර මෙම ඉසව්වේ ලෝක වාර්තාව සටහන් වූයේ මීටර් 63.79ක් ලෙසය.

ඒ අනුව දිනේෂ් ප්‍රියන්ත එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වු අතර ශ්‍රී ලංකා ඉතිහාසයේ දිනා ගත් ප්‍රථම පැරාලිම්පික් රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

ටෝකියෝ පැරාලිම්පික් උළලේ 6වන දිනය අදයි.

Post Views: 12
Previous Post

ප්‍රතිශක්තීකරණය උදෙසා කංසා නීතිගත කරන්න – තුසිත බාලසූරිය

Next Post

ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව අපේක්ෂා කරයි -විදේශ අමාත්‍යංශය

editor

editor

Next Post

ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව අපේක්ෂා කරයි -විදේශ අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved