• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නැගෙනහිර කෝවිඩ් රෝගීන්ට දේශිය ඖෂධ බෙදයි

31 August 2021
in දේශීය

කෝවිඩ් වසංගතය නිසා පීඩා විඳින නැගෙනහිර පළාතේ ජනතාව සඳහා පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ මගපෙන්වීම මත දේශීය ඖෂධ ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ආයුර්වේද වෛද්‍යාචාර්ය සඳුන් කෝට්ටයාවත්ත මහතා විසින් එම ඖෂධ පරිත්‍යාග කරන ලදී.එම ඖෂධ ලබා දීමේ පළමු අදියර තඹලගමුව සහ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ඊයේ ආරම්භ කෙරිණි.කෝවිඩ් රෝගය වැලඳුණු ජනතාවගේ ඉල්ලීම පරිදි මෙම ඖෂධ නොමිලේ ඔවුන්ගේ නිවාස වලටම ලබාදීමට විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබීමද විශේෂත්වයකි.

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Post Views: 22
Previous Post

ෆයිසර් වැක්සින් එක ගහන්න සල්ලි අය කලේ නෑ – සම කැබිනට් ප්‍රකාශක රමේෂ්

Next Post

අසීරු අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වන්නැයි ඇමැති ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

editor

editor

Next Post

අසීරු අවස්ථාවේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහය වන්නැයි ඇමැති ප්‍රසන්න ගුරුවරුන්ගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved