• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ෆයිසර් වැක්සින් එක ගහන්න සල්ලි අය කලේ නෑ – සම කැබිනට් ප්‍රකාශක රමේෂ්

31 August 2021
in දේශීය

මෙරට ජනතාවට ෆයිසර් එන්නත සඳහා මුදල් අය නොකළ බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදී කල විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ ෆයිසර් එන්නත් සෞඛ්‍ය මාධ්‍යස්ථාන හරහා සිදුවු බවත් එය කිසිදු අය කිරීමකින් තොරව සිදු වු බවයි.

එසේම විදේශගතවන ශ්‍රමිකයින් සහ අධ්‍යාපනය ලබන්නන් සඳහා ෆයිසර් එන්නත්කරණ කොළඹදී සිදු වු බවත් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් අය කරනු ලබන මුදල් හැර එන්නත්කරණයට කිසිදු මුදලක් අය නොකළ බවයි.

 

Post Views: 13
Previous Post

ගුරු- විදුහල්පත් වැටුප් ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි- අධ්‍යාපන ඇමැති

Next Post

නැගෙනහිර කෝවිඩ් රෝගීන්ට දේශිය ඖෂධ බෙදයි

editor

editor

Next Post

නැගෙනහිර කෝවිඩ් රෝගීන්ට දේශිය ඖෂධ බෙදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved