දිට්වා ආපදාව හේතුවෙන් පූර්ණ හානියට පත් බදුල්ල ලුණුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් සුදුසු ඉඩම් හඳුනා ගැනීමේ මූලික ක්ෂේත්ර පරීක්ෂාවක් සිදු කර තිබේ.
බදුල්ල දිස්ත්රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය 23 වන දින මෙම නිරීක්ෂණ කටයුතු සිදු කර ඇත.
Post Views: 5