• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DLB – අභිමානී ප්‍රථම වැඩසටහන ඇමැති මංගලගේ ප්‍රධානත්වයෙන්

9 September 2019
in ව්‍යාපාර

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිත අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයන “අභිමානී” වැඩසටහන් මාලාවේ ප්‍රථම වැඩසටහන සහ අලෙවි කුටි ලබාදීමේ වැඩසටහන් මාලාවේ 2019 වර්ෂයේ සමාරම්භක වැඩසටහන උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් ඊයේ (08) දින යාපනය නගරයේදී මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උතුරු පළාත් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ අලෙවි ප්‍රගතිය සමාලෝචනය කිරීම, ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සහ එම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණක් වන අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් ඇගයීම එහිදි සිදුකරන ලදී.

2018 වර්ෂයේ උතුරු පළාතේ දිස්ත්‍රික් මට්ටමින් හොදම අලෙවියක් සිදුකළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් චෙක්පත් , කුසලාන සහ සහතිකපත් ප්‍රදානය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ මෙම වැඩසටහන අගය කරමින් සහභාගි වූ යාපනය මහ නගර සභාවේ නගරාධිපති ඉමානුවෙල් ආනෝල්ඩ් මහතා අතින් සිදුවිය.

අලෙවි නියෝජිත හමුවට සමගාමීව පැවැත්වූ අලෙවි කුටි බෙදාදීමේ වැඩසටහනද සංකේතවත් කරමින් මුදල් අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සන්නාම කරන නව අලෙවි කුටි 06 අදාළ අලෙවි නියෝජිත මහත්මීන් සදහා ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා, ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩංගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (මුදල්) කසුන ජයසූරිය මහතා,සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා , උතුරු නැගෙනහිර පළාත් කලාප කළමනාකරු කුමාරසිරි මහතා ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගි විය

Post Views: 13
Previous Post

මහවැලි සංවර්ධනය ප්‍රතිලාභ අදට වඩා හෙට දිනයේදී බව ජනපති කියයි

Next Post

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට හැකි වු බව ඇමැති අකිල කියයි

editor

editor

Next Post

අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දේ කරන්නට හැකි වු බව ඇමැති අකිල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved