• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශේෂ වාහන අංක තහඩුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට කෝටි 118ක ආදායමක්

23 April 2026
in දේශීය, පුවත්
විශේෂ වාහන අංක තහඩුවෙන්  මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට  කෝටි 118ක ආදායමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෝටර් වාහන සඳහා අංක ලක්ෂයක් ඉදිරියෙන් ඇති විශේෂ අංක වෙන් කරවා ගැනීම මගින් පසුගිය වසර හතරක කාලය තුළ රුපියල් කෝටි 118ක ආදායමක් උපයා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී තිබේ.
එක් විශේෂ වාහන අංකයක් වෙන් කිරීම වෙනුවෙන් රුපියල් දශ ලක්ෂයක (ලක්ෂ 10ක) ගාස්තුවක් අය කිරීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව මෙහිදී නිල වශයෙන් අවසර ලබා දී ඇත. මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ සහ ත්‍රීරෝද වෑන් රථ හැර අනෙකුත් සියලුම වාහන සඳහා මෙම විශේෂ අංක ලබා ගැනීමේ අවස්ථාව හිමි වේ
2023 වසරේදී වාහන 11ක්
2024 වසරේදී වාහන 46ක්
2025 වසරේදී වාහන 692ක්
2026 මේ දක්වා කාලය තුළ වාහන 436ක්
මෙහිදී අනාවරණය වූ තවත් විශේෂ කරුණක් වන්නේ වසර තුනක පමණ කාලයක් මෙම ගාස්තු අය කර ඇත්තේ නිසි ගැසට් නිවේදනයක් නොමැතිව බවයි. කෙසේ වෙතත්, නව අනුමැතියත් සමඟ මෙම ක්‍රියාවලිය වඩාත් විධිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

වවුනියාවේ අඩු ආදායම්ලාභී පවුල් වෙත වැසි ජල ටැංකි 50ක්

Next Post

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්

Editor TTV News

Editor TTV News

Next Post
ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන්  ජනපතිට සහ මුදල් ලේකම්වරයාට  චෝදනාවක්

ෆ්‍රී ලෝයර්ස් සංවිධානයෙන් ජනපතිට සහ මුදල් ලේකම්වරයාට චෝදනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
ඉන්දියාවට ගෙවීමට ගිය  ණය මුදලකුත් හැකර්වරුන්  කොල්ලකෑමට උත්සාහ කරයි

ඉන්දියාවට ගෙවීමට ගිය ණය මුදලකුත් හැකර්වරුන් කොල්ලකෑමට උත්සාහ කරයි

23 April 2026

2026 උසස් පෙළ අයදුම්පත් කැඳවීම හෙටින් අවසන්

23 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලලිත් ඇතුලත්මුදලි  සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

ලලිත් ඇතුලත්මුදලි සෑම අංශයක්ම පෝෂණය කළ නායකයෙක්

23 April 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

හෝමූස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන යාත්‍රාවලට ප්‍රහාර එල්ල කරන්න

23 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved