• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දෙමාපියන්ගේ ඇසින් දරුවන්ගේ අනාගතය බොඳ කරන්න එපා – රාජ්‍ය ඇමැති දුමින්ද

26 January 2021
in දේශීය
0
SHARES
9
VIEWS
Share on FacebookShare on Twitter

දෙමාපියන්ගේ ඉලක්ක වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොද නොකරන්න යැයි සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පණ්ඩුලගම වීරසේකරාරාම විහාරස්ථාන⁣යේ (Loutous Temple) අභිනවයෙන් ආරම්භ කළ පෙරපාසලෙහි 2021 වර්ෂය සදහා ළමුන් ඇතුළත් කර ගැනීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්ය.

අනුරාධපුර පණ්ඩුලගම වීරසේකරාරාම විහාරස්ථානාධිපති පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත එම විහාරස්ථානයේ ලෝටස් කැම්පස්, ලෝටස් ආයුර්වේද රෝහල, ලෝටස් බෞද්ධ පාසල, ලෝටස් ඉංග්‍රීසි මාධ්‍ය දහම් පාසල හා පෙර පාසල පවත්වාගෙන යන අතර, එහි පෙර පාසල ආරම්භ කරමින්, 2021 වසර⁣ට දරු දැරියන් ඇතුළත් කර ගැනීම රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

එහීදී අදහස් දැක්වූ අමාත්‍යවරයා , සෑම දෙමාපියකුගේම ඉලක්කය තම දරුවා තමන් සිටින මට්ටමට වඩා ඉහළට ගෙන යාම වූවත්, ඒ ඉලක්කය වෙනුවෙන් දරුවන්ගේ අනාගත සිහිනය බොද කරන්න එපා, සහජයෙන් දරුවන් රැගෙන එන දක්ෂතා කුසලතා තියෙනවා, ඒවා සමග දරුවන්ට ඉදිරියට යෑමට සිහිනයන් තිබුනත් පවතින තරගකාරී අධ්‍යාපන රටාව සමගින් දෙමාපියන් දරුවන්ගේ සිහින පසෙකින් තබා, දෙමාපියන්ගේ ඉලක්ක සපුරා ගැනීමට දරුවන් වෙනත් වෙනත් මාර්ග වල දරුවන් රැගෙන යනවා, සෑම දෙමාපියකුම තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගුරුවරියක්, හෙදියක් කරන්න පෙර පාසලෙ සිටම වෙහෙසෙනවා හැබැයි ඒ අතර වෙනත් වෘත්තීන් සදහා දක්ෂතා තියෙන දරුවන් ඉන්න පුලුවන්, එවැනි දරුවනට තමන්⁣ගේ දක්ෂතා යටපත් කරගෙන දෙමාපියන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් ඇතැම් විට අකමැති දේ ඉගෙන ගන්න සිද්ධ වෙනවා, ඒවාට තියෙන අකමැත්ත නිසා නිසි ලෙස දරුවන් අධ්‍යාපනය හදාරන් නැති වෙන්නත් පුලුවන්.ඒ නිසා දරුවන්ගේ අනාගත සිහින වෙනුවෙන් දෙමාපියන් කුඩා කළ සිටම පාර පෙන්වන්න යැයි අමාත්‍යවරයා එහි සිටි දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි අතර, එදින පෙර පාසල් අධ්‍යාපනට ආරම්භ කළ සිගිති දුවා දරුවන්ට ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදයද ප්‍රාර්ථනා කළහ.

අනතුරුව පොතානේගම සෝමරතන ස්වාමීන් වහන්සේ පවත්වාගෙන යන ලෝටස් ආයුර්වේද රෝහලද අමාත්‍යවරයා නිරීක්ෂණය කළහ.
මෙම අවස්ථාවට පොතානේගම සෝමරතන ස්වාමීන්වහන්සේ පෙර පාසල් ගුරුභවතුන්, පෙර පාසල් දූ දරුවන් හා ඔවුන්ගේ දෙමාපියන් සහභාගී වූහ.

Post Views: 19
Previous Post

නාදුනන පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී අයෙකු මරුට

Next Post

කම්කරු ජනතාව වෙනුවෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි – ඇමැති නිමල්

editor

editor

Next Post

කම්කරු ජනතාව වෙනුවෙන් මීට වඩා හොඳ වැඩපිළිවෙලක් සකස් විය යුතුයි - ඇමැති නිමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved