• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොලේ වහලා ගහන්නේ නෑ

19 July 2018
in ක්‍රීඩා

යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඉඩ නොදෙන බවත් එය හවුල් ව්‍යාපාරයක් පමණක් බව එහි අදාළ ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) පාර්ලිමේන්තුවේ මත්තල ගුවන්තොටුපල විදේස් සමාගමකට විකුණාදැමීමට කටයුතු කර ඇත්දැයි ප්‍රශ්න කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කිසිම ආකාරයෙන් යුදමය කටයුතු සඳහා මත්තල ගුවන්තොටුපළ භාවිතා කරන්න ඉඩ නොදෙන බවත් ගුවන්තොටුපල හවුල් ව්‍යාපාරයක් බවත් මේ වනවිට සාකච්ඡා සිදු කරන බවත් සාකච්ඡාවලින් පිට ගිවිසුම් ගහන්නේ නැති බවයි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය ” මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළඉතාම පාරදෘශ්‍යභාවයෙන් යුතුව 2015 දී අමාත්‍ය මණ්ඩලයට දීර්ඝ සංදේශයක් ඉදිරිපත් කළා, දේශීය හෝ විදේශීය ආයෝජකයකුට අඳහස් ඉදිරිපත් කරන්න කිව්වා.සමස්ත ගුවන්තොටුපලේ සංවර්ධනයට යෝජනා ආවේ නෑ.ඉන්දියානු රජය උනන්දුවක් දක්වලා,හවුල් ව්‍යාපරයක් ලෙස දියුණු කිරීමට කමත්ත පළ කර යෝජනාවක් ඉදිරිපත් කළා. අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කළා.වටිනාකමින් සියයට 70%ක් ඉන්දියානු සමාගම මිලදී ගන්න කැමැත්ත පළ කළා. දැන් සාකච්ඡා කරගෙන යනවා. පෙර කොන්දේසි ගණනවක් තිබෙනවා. ඒවා වෙනස් කරන්න බෑ. රජයේ තක්සේරුවෙන් සියයට 70% ඉන්දියානු සමාගම ගෙවිය යුතුයි. මෙය ව්‍යාපාරික ගනුදෙනුවක් පමණයි. කිසිම ආකාරයෙන් යුදමය කටයුතු සඳහා ගුවන්තොටුපළ භාවිතා කරන්න ඉඩ දෙන්නේ නෑ. ගුවන් ගමන් හැසිරවීම පිටරැටියෙකුට එන්න බෑ. ගුවන්තොටුපලේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිට කිසිම කෙනෙකුට බලයක් නෑ. සේවක සුරක්ෂිතතාවය රැකලා තිබෙනවා.රට පිළිබඳ ජාතික ආරක්ෂාව ,සේවක ආරක්ෂව, රටේ සංවර්ධනය පිළිබඳ අවධනය යොමු කරගෙන මෙම මත්තල ආයෝජනය සිදු කරන්නේ. වසර පහක් තුළ සක්‍රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමට ව්‍යාපාරික සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි .සකස් කරන ගිවිසුම කබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Post Views: 14
Previous Post

මහින්ද තාම පාඩමක් ඉගෙන ගෙන නෑ

Next Post

ගාල්ල ක්‍රීඩාංගණය නැති කරන්න දෙන්නේ නෑ

editor

editor

Next Post

ගාල්ල ක්‍රීඩාංගණය නැති කරන්න දෙන්නේ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved