• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටක් විදිහට සැමරිය යුතු දේවල්වලට බිල්ලෝ මවන්න එපා – අධිකරණ ඇමැති අලි සබ්‍රි 

18 April 2021
in දේශීය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අප රටක් වශයෙන් සතුටු විය යුතු බවත් ඇතැම් පිරිස් එය බොරු බිල්ලෝ මවමින් කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාය නගර ආර්ථික කොමිසමේ නීතිමය තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා අද (18) පෙරවරුවෙ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වරාය නගර ව්‍යාපෘතියේ චීන සංවර්ධන සමාගමට අයත් භූමි කොටස බදුදීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ අනුමැතිය අවශ්‍ය බවයි. එසේම මෙම කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පත් කිරීම් මෙන්ම ඉවත් කිරිම්ද රටේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බවත් එහි සියළු දේ ජනාධිපතිවරයා යටතේ සිදු වන බවයි.

මෙය අප රටේ හැරවුම් ලක්ෂ්‍යය වනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් අප සැමරීම සිදු කල යුතු වේ. නමුත් රටේ සිදුවන සංවර්ධන කටයුතු වලදී අදෘශ්‍යමාන බලවේගයක් විසින් එය කඩාකප්පල් කරවමින් එම සංවර්ධන කටයුතු අඩාල කරන බව හෙතෙම පැවසිය. නමුත් මෙවර එම අදෘශ්‍යමාන බලවේගයට යටත් නොවිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඩුබායි සහ චීනය වැනි රටවල් මෙවැනි ව්‍යාපෘති මගින් දියුණු වු බවත් එවැනි ස්වර්ණමය අවස්ථාව අපට උදා වී ඇති බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැහැදිලිව පවසා සිටියේය. ඒ අනුව විපක්ෂයේ සිටින පිරිස් විසින් සිදු කරනු ලබන දේශසහගත චෝදනා ඵලක් නොමැති බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

විජයදාස කියන්නේ බොරු බව ඇමැතිනි පවිත්‍රා කියයි

Next Post

ආගම, ජාතික සහ භාෂාව පෙන්වා කාටවත් හිරිහැර කරන්නට එපා – අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්

editor

editor

Next Post

ආගම, ජාතික සහ භාෂාව පෙන්වා කාටවත් හිරිහැර කරන්නට එපා - අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved