• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

තමාට මෙන්ම රජයට බලපෑම් කරන්න එපා – ජනපති

3 September 2020
in දේශීය

තම රජය පත්වු පසු රජය විසින් සිදු කරනු ලැබු පත්වීම්ට වලට විරෝධය විවිධ පාර්ශවයන් මගින් එල්ල වෙමින් තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපත්ෂ මහතා පවසයි.

එසේම ජනාධිපතිවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙන්නේ එම පත්වීම් සියල්ල සිදු කර ඇත්තේ, අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බවයි.

එමෙන්ම, පත්වූ පුද්ගලයන්ගේ ජාති හිතෛෂිබව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යාමට හැකි ආකාරයට පත්වීම් කර ඇති බැව් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ගැඹුරින් සිතා බලා කරන ලද පත්වීම් වෙනස් කොට, විවිධ බලපෑම් නිසා වෙනත් අය ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් තමා තුළ නොමැති බැව් එතුමා වැඩිදුරටත් අවධාරණය කරයි.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙස ජනාධිපතිවරයා සියලුදෙනාගෙන්ම කාරුණිකව ඉල්ලා සිටී.

පත්වීම්වලට විරුද්ධව අදහස්, උදහස් පළ කිරීමෙන් එසේ තෝරා පත් කරගත් පුද්ගලයින්ට භාර දෙන ලද කාර්යය හා කර්තව්‍යය නිසි පරිදි ඉටු කිරීමට නොහැකි වනවා පමණක් නොව, සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවකට ලක්වීමෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ද දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයා අදහස් කරයි.

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

මෙරට ඉදිවන පුනර්ජනනීය බලශක්තිය ව්‍යාපෘතියට සහාය දෙන්න ඉන්දියාව සුදානම්

Next Post

කොකා කෝලා සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව PCR කට්ටල අගමැතිට පරිත්‍යාග කරයි

editor

editor

Next Post

කොකා කෝලා සමාගම සහ ශ්‍රී ලංකා රතු කුරුස සමාජය එක්ව PCR කට්ටල අගමැතිට පරිත්‍යාග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved