දේශීය ණය ප්රතිව්යුහගත කිරීමේ යෝජනාව සඳහා පක්ෂව ඡන්ද 122 ක්ද විපක්ෂව ඡන්ද 62 ක්ද ලැබී ඇති බව කථානායකවරයා නිවේදනය කරයි. ඒ අනුව යෝජනාව වැඩි ඡන්දයන් සම්මත වු බව කථානායකවරයා නිවේදනය කරයි.