• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා ආසාදිතයින් දෙස වපර ඇසින් බලන්න එපා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

8 December 2020
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා රෝගය වැළදුනු පුද්ගලයින් දෙසද සමාජය විසින් වපර ඇසින් බලමින් ඔවුන් ප්‍රතික්ෂේප නොකර ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ කොවිඩ් 19 පිළිබද විශ්ලේෂණ කමිටුව අද (08) සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ රැස් වු අවස්ථාවේදිය.

කොවිඩ් 19 සම්බන්ධයෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් පවතින බැවින් රෝගය වැළදුනු පුද්ගලයින් එය සැගවීමට උත්සාහ ගන්නාබවත් කොවිඩ් 19 පාලනය කිරීමේදී එමගින් ගැටළුකාරී තත්වයක් හටගෙන ඇති අතර එම තත්වය මගහරවා ගැනීමට නම් උපායමාර්ගික සැලසුමක් අවශ්‍ය බව ඇය පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ රෝගය වැළදුනු පුද්ගලයින් දෙසද සමාජය විසින් වපර ඇසින් බලමින් ඔවුන් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් පවතින බැවින් එම තත්වය මගහරවා ගැනීම සදහා ජනතාව නිරන්තරයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙහිදී මතුකළාය. ඒ සදහා මාධ්‍ය මගින් අවශ්‍ය දැනුවත් කිරීම් සිදුකිරීමට කටයුතු කල යුතු බව අවධාරණය කරන ලදි.

දෛනික PCR පරීක්ෂා කිරීමේ ධාරිතාව වැඩිකිරීම කෙරෙහි අවධානය යොමුකල අමාත්‍යවරිය ඒ සදහා පවතින අපහසුතා සම්බන්ධයෙන්ද විමසා බලන ලදි. කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තාවන ප්‍රදේශවල පවතින ගිලන්රථ හිගතාවය පිළිබදවද මෙහිදී අවධානයට ලක්වූ අතර ඒ සදහා රෝගීන් වාර්තා නොවන ප්‍රදේශවල පවතින ගිලන්රථ භාවිතා කිරීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදි. කොවිඩ් රෝගය වැළදී මියගිය අයගේ ආදාහන කටයුතු සිදුකිරීමේදී ආර්ථික අපහසුතා පවතින අයගේ ආදාහන කටයුතු ඔවුන්ගේ ඉල්ලීම මත රජයේ වියදමින් සිදුකිරීමට ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇති බවද අමාත්‍යවරිය මෙහිදී සදහන් කළාය.

කොළඹ මහනගර සභාබල ප්‍රදේශයේ පැතිරී යන කොවිඩ් 19 පාලනය කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත්වීම, දායකත්වය ලබාදිය යුතු ආකාරය මෙහිදී සාකච්ඡාවූ අතරඉදිරියේ මතුවිය හැකි කොවිඩ් පොකුරු සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදවත්, එළඹෙන උත්සව සමය සදහා සූදානම්විය යුතු ආකාරය පිළිබදවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

කොවිඩ් 19 පාලනය කිරීම සදහා කටයුතු කරන ආයතන ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වසංගත රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්විය.

Post Views: 18
Previous Post

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අගමැති සුරතින් විවෘත වෙයි

Next Post

විද්‍යාවට හසු නොවු දේවල් ගොඩක් තියෙනවා – දම්මිකගේ පැණිය ගැන විමල් කතා කරයි

editor

editor

Next Post

විද්‍යාවට හසු නොවු දේවල් ගොඩක් තියෙනවා - දම්මිකගේ පැණිය ගැන විමල් කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
99x වෙතින් AI හැකියාවන් තවදුරටත්  ශක්තිමත් කරයි

99x වෙතින් AI හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරයි

3 September 2026
Assidua Technologies හි  RIVO සහ ROVER සන්නාම  Global Laurel Excellence Awards හිදී  සම්මාන ලබයි

Assidua Technologies හි RIVO සහ ROVER සන්නාම Global Laurel Excellence Awards හිදී සම්මාන ලබයි

3 September 2026
චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ  පෙම්වතා රනිල්ගේ නිවසේදී

චූලාගේ මරණය සිදු වූයේ ඇයගේ පෙම්වතා රනිල්ගේ නිවසේදී

3 September 2026
යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

යුක්‍රේනයට ලබාදුන් හමුදා ආධාර සඳහා යුරෝපා රටවලින් මුදල් අයකරගැනීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් තීරණයක්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

REDA සභාපති ඒ. එච්. ස්ටීවන් හදිසියේ ඉල්ලා අස්වෙයි

2 September 2026
සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

සිරියාවේ නව රජය කුර්දි කාන්තා සටන්කාමීන් හමුදාවට එකතු කරගැනීම ප්‍රතික්ෂේප කරයි

2 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved