• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

එක්කෝ හොඳින් ගිවිසුමකට එන්න, නැත්නම් දරුණුතම ප්‍රහාරයට ලෑස්ති වෙන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

24 May 2026
in පුවත්, විදෙස්
එක්කෝ හොඳින් ගිවිසුමකට එන්න,  නැත්නම් දරුණුතම ප්‍රහාරයට  ලෑස්ති වෙන්න ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි රාජ්‍ය තාන්ත්‍රික හා යුදමය අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි තීරණාත්මක පියවර ගැනීම සඳහා තමන් ඊයේ (23) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිතව සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ‘Axios’ පුවත් සේවය වාර්තා කරන පරිදි, වොෂින්ටනය ඉරානය සමඟ සාමකාමී එකඟතාවකට පැමිණෙන්නේද නැතහොත් “ඔවුන්ව සුනුවිසුනු කර දමන්නේද” යන්න පිළිබඳව තමන් තවමත් සියයට 50ක (50/50) දෙගිඩියාවකින් පසුවන බව ජනාධිපතිවරයා පවසා ඇත.
මෙහිදී ඉරානය වෙත සෘජු සහ දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, ටෙහෙරාන් පාලනයට එක්කෝ තමන්ට වාසිදායක “යහපත්” මට්ටමේ නව ගිවිසුමකට අත්සන් තැබීමට සිදුවන බවයි. එසේ නොමැති වුවහොත්, ඉරාන ඉතිහාසය තුළ “ඔවුන් මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම හමුදා ප්‍රහාරයට” මුහුණ දීමට සිදුවන බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 15
Previous Post

විදෙස්ගත අපරාධකරුවන් 226කට රතු නිවේදන

Next Post

අංගොඩ වෙළඳසැලේදී බිරිඳට පෙට්‍රල් දමා ගිනි තැබූ සැමියා කොටු වෙයි මුල්ලේරියාව පොලිසියෙන් හදිසි වැටලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved