• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොංගෝවේ කොල්ටන් පතලක් නාය යයි

ළමුන් 70ක් ඇතුළු 200කට අධික පිරිසක් මරුට

5 March 2026
in පුවත්, විදෙස්
කොංගෝවේ කොල්ටන්  පතලක් නාය යයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි රුබායා (Rubaya) කොල්ටන් පතලක සිදුවූ දරුණු නායයාමකින් පුද්ගලයන් 200කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි. අධික වර්ෂාව හේතුවෙන් මෙම ස්වභාවික ව්‍යසනය සිදුව ඇති අතර, මියගිය පිරිස අතර කුඩා ළමුන් 70 දෙනෙකු පමණ සිටින බව කොංගෝ පතල් අමාත්‍යාංශය බදාදා ප්‍රකාශ කළේය.
උතුරු කිවු (North Kivu) පළාතේ අගනුවර වන ගෝමා (Goma) නගරයේ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත තුවාල ලැබූවන් ගුවන් මගින් රැගෙන ගොස් ඇති අතර, තවත් පිරිසක් පස් කඳුවලට යටවී ඇතැයි සැක කෙරේ. ස්මාර්ට් ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදනය සඳහා යොදාගන්නා “කොල්ටන්” ඛනිජය ලබාගැනීම සඳහා මෙම පතල්වල බොහෝ පිරිසක් අනාරක්ෂිත ලෙස සේවය කරන අතර, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් සහන සේවා කටයුතුවලට ද දැඩි බාධා එල්ල වී තිබේ.
Post Views: 10
Previous Post

ඇෆ්ගන් – පකිස්ථාන දේශසීමා සටන් දරුණු වෙයි

Next Post

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු සුවිසල් නිවසක් සහ ඉඩමක් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන මෙම සුඛෝපභෝගී දෙමහල් නිවස සහ ඉඩම පරිහරණය කිරීම මෙන්ම විකිණීම හෝ පැවරීම මෙලෙස අත්හිටුවා ඇත. අපරාධ මගින් උපයා ගන්නා දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

Editor TTV News

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් 'පොඩි ලැසී' ට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු සුවිසල් නිවසක් සහ ඉඩමක් තහනම් කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ. නීති විරෝධී ලෙස උපයා ගත් මුදල්වලින් මිලදී ගත් බවට සැකකෙරෙන මෙම සුඛෝපභෝගී දෙමහල් නිවස සහ ඉඩම පරිහරණය කිරීම මෙන්ම විකිණීම හෝ පැවරීම මෙලෙස අත්හිටුවා ඇත. අපරාධ මගින් උපයා ගන්නා දේපළ රාජසන්තක කිරීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසිය මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved