• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සිදුවීම ගැන ජනපති සහ ත්‍රෛනිකායික නායක හිමිවරුන් අතර විශේෂ හමුවක්

28 April 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සිදුවීම ගැන  ජනපති සහ  ත්‍රෛනිකායික නායක හිමිවරුන් අතර  විශේෂ හමුවක්
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

විෂ මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ ඒ ආශ්‍රිත විමර්ශන පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් අද (28) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මත්ද්‍රව්‍ය උවදුර ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, රටේ හර පද්ධතිය සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම රජයේ ප්‍රමුඛ අභිප්‍රාය බව මෙහිදී අවධාරණය කළේය. මහානායක හිමිවරුන් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය සමස්ත සංඝ සමාජයේ පණිවිඩය ලෙස සලකා කටයුතු කරන ලෙසත්, ශාසනය ආරක්ෂා කර ගැනීමට රජයේ සහාය අත්‍යවශ්‍ය බවත් මහා සංඝරත්නය මෙහිදී පෙන්වා දුන්හ. සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය පිළිබඳ පොලිස්පතිවරයා කරුණු පැහැදිලි කළ අතර, විහාර දේවාලගම් පනත සංශෝධනය ඇතුළු ශාසනික චිරස්ථිතිය වෙනුවෙන් ගත යුතු නෛතික පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

Post Views: 11
Previous Post

ආසියා වෙරළ ක්‍රීඩා උළෙලේදී ලක්මව පදක්කමින් සැරසූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Next Post

ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර මුදල් වංචාව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05කට විදෙස් ගමන් තහනමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියාව බෙලාරුස් වෙත න්‍යෂ්ටික පතොරම් සහ අවි සැපයුම් නිකුත් කරයි

21 May 2026
රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

මඩකලපුව කල්ලඩි ප්‍රතිකාර හා  පුනරුත්ථාපන මධ්‍යස්ථානය  අමාත්‍ය ආනන්ද විජේපාලගේ  ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

බෙල්ජියමේ ශ්‍රී ලාංකිකයන්ගෙන් Rebuilding Sri Lanka  අරමුදලට  යූරෝ 17,600ක පරිත්‍යාගයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියාව බෙලාරුස් වෙත න්‍යෂ්ටික පතොරම් සහ අවි සැපයුම් නිකුත් කරයි

රුසියාව බෙලාරුස් වෙත න්‍යෂ්ටික පතොරම් සහ අවි සැපයුම් නිකුත් කරයි

21 May 2026
රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

රටක් ණය ගන්න එක තමයි හොඳ ආර්ථිකය හරියට හැසිරෙන්නෙ ණය ගත්තම

21 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved