• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන සාර්ථකයි -පළමු කණ්ඩායම පිටත්ව යයි

23 February 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්  ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය  කිරීමේ වැඩසටහන සාර්ථකයි  -පළමු කණ්ඩායම පිටත්ව යයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පුනරුත්ථාපන කාර්යාංශය ආරම්භ කළ නව වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බව එම කාර්යාංශය නිවේදනය කරයි. මෙම වැඩසටහන යටතේ සිය පුනරුත්ථාපන කාලසීමාව නිම කළ පළමු කණ්ඩායම මේ වන විට සාර්ථකව පිටත්ව ගොස් ඇති බව පුනරුත්ථාපන කාර්යාංශයේ සහකාර කොමසාරිස් කර්නල් චන්න ගෝමස් මහතා අද (23) ප්‍රකාශ කළේය.
මීට පෙර පුනරුත්ථාපන කටයුතු අධිකරණ නියෝග මත පමණක් සිදු වූ අතර, නව ක්‍රමවේදය යටතේ ඕනෑම පුද්ගලයෙකුට සිය කැමැත්තෙන්ම පුනරුත්ථාපනය සඳහා ඉදිරිපත් වීමේ අවස්ථාව සලසා දී තිබේ. වැලිකන්දේ පිහිටි සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය මූලික කරගනිමින් මෙම කටයුතු සිදු කෙරෙන අතර, එහිදී මාස තුනක කාලයක් තුළ උපදේශනය, වෛද්‍ය ප්‍රතිකාර සහ වෘත්තීය පුහුණුව ලබාදීම සිදු කෙරේ.
ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පිරිස් සඳහා නේවාසික පහසුකම්, ආහාර පාන සහ වෛද්‍ය පහසුකම් රජය විසින් නොමිලේ සපයනු ලැබේ. මෙමගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් අපරාධකරුවන් ලෙස නොව, ප්‍රතිකාර ලැබිය යුතු වින්දිතයන් ලෙස සලකා ඔවුන් යළි සාර්ථකව සමාජගත කිරීම අරමුණු කෙරේ.
මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමෙන් නිදහස් වීමට කැමති අයෙකුට හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පහත සඳහන් අංශ හරහා වැඩිදුර තොරතුරු සහ මගපෙන්වීම් ලබාගත හැකිය:
  • හදිසි ඇමතුම් අංකය: 0112 883 891
  • වෙනත් අංක: 0112 187 050
Post Views: 4
Previous Post

‘රටම එකට’ ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 958ක් අත්අඩංගුවට

Next Post

කොටස් වෙළෙඳපොළ ඒකක 9.38 කින් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොටස් වෙළෙඳපොළ ඒකක 9.38 කින් ඉහළට

කොටස් වෙළෙඳපොළ ඒකක 9.38 කින් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ

වසර 10ක් තිස්සේ අබලන් වූ මීපිලිමාන – දිමුතුගම මාර්ගය නිසා පවුල් 35ක් අමාරුවේ

16 May 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
දිළිඳු පවුල් වෙනුවෙන්  වවුනියාවේ ඉදිවූ  නව නිවාස  හිමිකරුවන්ට පවරා දෙයි

දිළිඳු පවුල් වෙනුවෙන් වවුනියාවේ ඉදිවූ නව නිවාස හිමිකරුවන්ට පවරා දෙයි

16 May 2026
වාහන ආනයන රේගු බද්දට  50%ක අතිරේක බද්දක්  ජනපතිගෙන්  විශේෂ ගැසට් නිවේදනයක්

වාහන ආනයන රේගු බද්දට 50%ක අතිරේක බද්දක් ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

16 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වසර 10ක් තිස්සේ  අබලන් වූ මීපිලිමාන – දිමුතුගම  මාර්ගය නිසා  පවුල් 35ක් අමාරුවේ

වසර 10ක් තිස්සේ අබලන් වූ මීපිලිමාන – දිමුතුගම මාර්ගය නිසා පවුල් 35ක් අමාරුවේ

16 May 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි  ප්‍රදේශ කිහිපයකදී  සැකකරුවන් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩලීමේ මෙහෙයුම් දැඩි වෙයි ප්‍රදේශ කිහිපයකදී සැකකරුවන් අත්අඩංගුවට

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved