• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මැදපෙරදිග ගුවන් ගමන් අත්හිටුවීම දිගටම

2 March 2026
in පුවත්, විදෙස්
මැදපෙරදිග ගුවන් ගමන්  අත්හිටුවීම දිගටම
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දියත් කළ මෙහෙයුම් හමුවේ මැදපෙරදිග කලාපයේ ප්‍රධාන ගුවන්තොටුපළවල් රැසක මෙහෙයුම් අත්හිටුවීමට ගුවන් සමාගම් පියවර ගෙන තිබේ. ආරක්ෂක හේතූන් මත ගුවන් ගමන් අවලංගු කිරීම සහ වෙනත් මාර්ග වෙත හරවා යැවීම දිගින් දිගටම සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව කාර්යබහුලම ගුවන්තොටුපළක් වන ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරවලින් එක් අයෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූවන් අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව්දෙනෙකු ද වේ. මේ හේතුවෙන් එමරේට්ස් ගුවන් සේවය අද (සඳුදා) පස්වරු 15:00 දක්වා ඩුබායි මෙහෙයුම් අත්හිටුවා ඇති අතර, එතිහාඩ් ගුවන් සේවය ද අබුඩාබි සිට ක්‍රියාත්මක ගුවන් ගමන් අත්හිටුවා ඇත.
බ්‍රිතාන්‍යය, බහරේනය, කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත අත්‍යවශ්‍ය සංචාර පමණක් සීමා කරන ලෙස තම පුරවැසියන්ට අනතුරු අඟවා තිබේ. බ්‍රිතාන්‍ය රජය සිය ජාතිකයන් මැදපෙරදිගින් ඉවත් කිරීම සඳහා මේ වන විටත් හදිසි සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ.
කටාර් රාජ්‍යය සිය ගුවන් කලාපය තවදුරටත් වසා තබා ඇති බැවින් කටාර් ගුවන් සේවය (Qatar Airways) සියලු මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇත. හීත්‍රෝ, අම්මාන් සහ ටෙල් අවිව් වැනි නගර අතර ගුවන් සේවාවන් ද ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක නොවන බව ගුවන් සමාගම් නිවේදනය කර තිබේ.
Post Views: 11
Previous Post

සයිප්‍රස්හි බ්‍රිතාන්‍ය යුද කඳවුර භාවිතයට අමෙරිකාව අවසර ඉල්ලා නැත -විදේශ අමාත්‍ය කූපර්

Next Post

පාලටුව ගුණරතන මධ්‍ය මහා විද්‍යාලය සහ රදම්පොළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලය අතර මංගල ක්‍රිකට් තරගය ජය පරාජයකින් තො⁣රව නිමාවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved