• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඩුබායි සිට පිටුවහල් කළ දෙමටගොඩ නිපුනගේ සොහොයුරා ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

14 June 2026
in දේශීය, පුවත්
ඩුබායි සිට පිටුවහල් කළ  දෙමටගොඩ නිපුනගේ සොහොයුරා  ඇතුළු සැකකරුවන් දෙදෙනෙක්  ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් 25 සහ 40 යන වයස්වල පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ගුවන්තොටුපොළේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය මගින් 25 හැවිරිදි සැකකරුව හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකි විය. මොහු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැකපිට ප්‍රකාශිත “දෙමටගොඩ නිපුන” නැමැත්තාගේ සොහොයුරා බව පොලිසිය තහවුරු කරයි.
25 හැවිරිදි සැකකරු 2019 වසරේ ගංජා සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, 2020 වසරේ මෝදර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියකට ද සම්බන්ධවී තිබේ. ඔහු 2022 වසරේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව පොලිසියට අවශ්‍යව සිටි අයෙකි.
අත්අඩංගුවට ගත් 40 හැවිරිදි සැකකරු 2010 වසරේ නුගේගොඩ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී ඇති අතර, එම වසරේම කැලණියේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මොහු 2015 වසරේ කොළඹ සිදුවූ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකටත්, 2016 වසරේ මාලිගාවත්තේ බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා කිහිපයකටත් සැක කෙරේ. මීට අමතරව, 2018 වසරේ ග්‍රෑන්ඩ්පාස්හිදී පුද්ගලයෙකු මරා දමා තවත් අයෙකුට තුවාල සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියක සැකකරුවෙකු ලෙස ද මොහුව හඳුනාගෙන ඇත.
මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 8
Previous Post

හම්බන්තොට සූර්ය උද්‍යාන සංවර්ධකයින් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ වසර 20 ක දිගුකාලීන ගිවිසුමකට එළඹෙයි

Next Post

හම්බන්තොට සූර්ය බලශක්තියෙන් ග්‍රාමීය විදුලි සැපයුම ස්ථාවර වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
හම්බන්තොට සූර්ය බලශක්තියෙන් ග්‍රාමීය විදුලි සැපයුම ස්ථාවර වෙයි

හම්බන්තොට සූර්ය බලශක්තියෙන් ග්‍රාමීය විදුලි සැපයුම ස්ථාවර වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved