27 April 2024
#දේශීය

නායකත්ව පුහුණුවක් යටවත්තදී

රාජ්‍ය නිලධාරින්ගේ නායකත්ව කුසලතාවයන් වැඩි දියුණු කිරිමේ නායකත්ව පුහුණු වැඩසටහනක් පසුගියදා මාතලේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

උඩරට උරුමයන් සුරකීමේ මණ්ඩලයේ අධ්‍යක්ෂිකා ඒම්.පී.ඩබ්ලිව් ශිරෝමණි මහත්මියගේ සම්පත් දායකත්වෙයන් පැවැත්වු ෙමම නායකත්ව පුහුණු වැඩසටහන සදහා යටවත්ත ප්‍රාදේශීය ලේකම් රුවන්දිකා හෙන්නායක මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීහු රැසක් සහභාගි වූහ.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *