• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහනුවරද කල වැටලීමකදී භාවිතයට නොසුදුසු ආහාර තොග පිටින් හසුවෙයි

6 April 2023
in දේශීය

උත්සවය සමය ආරම්භ වීමත් සමග ජනතාව වැඩි වශයෙන් ආහාර පාන මිලදී ගැනීම සදහා ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, ජනතාව සදහා වඩා සුරක්ෂිත, වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර පාන අලෙවිය තහවුරු කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරව නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ නියෝගයකට අනුව මහනුවර නගරය තුල විශේෂ මෙහෙයුමක් (4) ක්‍රියාත්මක විය.

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා සහ මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා මෙහෙය වීමෙන් දිස්ත්‍රික්කයේ පුරාවට විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 54 ක කණ්ඩායමක් මෙම මෙහෙයුම සදහා සම්බන්ධ වූ අතර, එහිදී මහනුවර නගරයේ වෙළදසැල් රැසක් පරීක්ෂාවට භාජනය විය. එහිදී අලෙවිය සදහා සූදානම් කර තිබු සහ ගබඩා කර තිබූ නිසි ප්‍රමිතියෙන් තොර ආහාර පාන රැසක් වැටලීම සදහා අදාල කණ්ඩායමට හැකියාව ලැබූ අතර, අදාල වෙළදසැල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මෙහිදී සිදුවිය.

 

 

මාතලේ – මහේෂ්

Post Views: 24
Previous Post

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය මෙරට මහජන ආරක්ෂක ඇමැති හමුවෙයි

Next Post

ප්‍රශාන් ද විසර් සිය කුළුඳුල් කෘතිය වන ‘Phoenix Generation’ එළිදක්වමින් Sri Lanka Unites වෙත සමු දෙයි

editor

editor

Next Post

ප්‍රශාන් ද විසර් සිය කුළුඳුල් කෘතිය වන 'Phoenix Generation' එළිදක්වමින් Sri Lanka Unites වෙත සමු දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved