• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු විමර්ශනවලට බාධා කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත්ට CID විමර්ශනයක්

15 June 2026
in දේශීය, පුවත්
සිගරට්ටුවට ඔබ රවටා සදාකාලික රෝගියෙකු ද කරවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට බලපෑම් ඇතිවන පරිදි සහ අධිකරණයේ ස්වාධීනත්වයට හානිවන අයුරින් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කිරීම මෙම විමර්ශනයට පාදක වී ඇත. මෙම කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිටු දාහතරකින් යුත් වැඩිදුර වාර්තාවක් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත අද (15) ඉදිරිපත් කරනු ලැබීය.
හිටපු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පිරිස විසින් සිදුකරන ලද ප්‍රකාශවලින් අධිකරණය කෙරෙහි මහජන අපකීර්තියක් ඇතිවීමටත්, අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීමටත් උත්සාහ දරා ඇති බව පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ. මෙම සිද්ධියට අදාළව තෙවන සැකකරු ලෙස නම් කර ඇති හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මේ වනවිට රැඳවුම් නියෝග මත පසුවන අතර, ඔහු පසුගිය 5 වන දින සිට ආහාර වර්ජනයක නිරත වෙමින් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දැක්වීය. මෙවැනි ප්‍රකාශ දේශපාලනිකව සංවිධානය වූ කණ්ඩායම්වල උවමනාව මත සිදුකරන බවටද විමර්ශන නිලධාරීන් සැක පළ කරයි.
අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ පාර්ශවයන්ට එරෙහිව නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහේස්ත්‍රාත්වරයා, එම කරුණු අභියාචනාධිකරණය වෙත යොමු කළ හැකි බව දැනුම් දුන්නේය. 2024 අංක 8 දරණ පනතේ 3(1) වගන්තිය ප්‍රකාරව මෙලෙස කරුණු දැක්වීම දඬුවම් ලැබිය හැකි වරදක් බව පෙන්වා දෙන නීති ක්ෂේත්‍රයේ විද්වතුන්, ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කිරීමේ ස්වාධීනත්වය සහ දේශපාලන බලපෑම් පිළිබඳ බරපතළ කතිකාවතක් රට තුළ ගොඩනැගෙනු ඇති බව අවධාරණය කරයි.
Post Views: 9
Previous Post

සිගරට්ටුවට ඔබ රවටා සදාකාලික රෝගියෙකු ද කරවා

Next Post

අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ

Editor TTV News

Editor TTV News

Next Post
අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ

අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved