පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන ඉතා විනිවිදභාවයකින් යුතුව මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, එම විමර්ශන ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදිය යුතු බවත් පාස්කු යුක්ති සටනේ ජනතා සාමූහිකය පවසයි.අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මේ බව අවධාරණය කළහ.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved