• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගෙන නම් FBI සහ Interpol එකට දන්වන්න

දිලිත් ජයවීරගෙන් අභියෝගයක්

13 June 2026
in දේශීය, පුවත්
අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගෙන නම් FBI සහ Interpol එකට දන්වන්න
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු FBI, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP), ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ජාත්‍යන්තර විමර්ශන ආයතන සොයාගත් කරුණුවලට අමතරව නව තොරතුරු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි. ස්වර්ණවාහිනී නාලිකාවේ ‘රතු ඉර’ දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර විමර්ශන ආයතන නිසැකවම ප්‍රකාශ කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මෙහෙයවනු ලැබුවේ ISIS සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් බවයි. එසේ තිබියදී, ආණ්ඩුව පවසන පරිදි මෙරට බුද්ධි අංශවල සහයෝගයක් මීට ලැබුණු බවට අලුත් සාක්ෂි තිබේ නම්, ඒවා ජාත්‍යන්තරයට හෙළි කළ යුතු බවත්, නැතහොත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ විහිළුකාරයන් වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා, එය “සාක්ෂි නිර්මාණය කිරීමේ” සැක සහිත ක්‍රියාවලියක් බවට චෝදනා කළේය. සලේ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ මුල් ‘බී’ වාර්තාවේ අඩංගු නොවූ කරුණු, ඔහු රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඉදිරිපත් කිරීම ගැටලුසහගත බවත්, අදාළ කාලවකවානුවේදී සුරේෂ් සලේ මහතා මෙරට සේවය නොකළ පසුබිමක ඔහු හමුදා යාන්ත්‍රණය පාවිච්චි කර කුමන්ත්‍රණයක් කළේ යැයි පැවසීම තර්කානුකූල නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 11
Previous Post

T20 කාන්තා ලෝක කුසලානය එංගලන්තයට එරෙහිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

Next Post

ගෝඨාභයව ගේන්න පාස්කු බෝම්බය ගැහුවා නම් ඒක කරලා තියෙන්නේ JVP ජාතික ලැයිස්තුවෙන් නාමල්ගෙන් දැඩි ප්‍රහාරයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved