• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ කමිටුවක් සහ පොලිස් ඒකකයක්

24 June 2026
in දේශීය, පුවත්
නැගෙනහිර පළාතේ  ඉඩම් ආරක්ෂා කිරීම සඳහා  විශේෂ කමිටුවක් සහ  පොලිස් ඒකකයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නැගෙනහිර පළාතේ සිදුවන නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීම්, අනවසරයෙන් ගොඩකිරීම් සහ වෙරළාශ්‍රිත ඉදිකිරීම් මැඩපැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් පළාතේ පවතින සමාජ, ආර්ථික සහ පරිපාලනමය ගැටලු විසඳීම අරමුණු කෙරේ.
මෙම නව තීරණයට අදාළ ප්‍රධාන කරුණු පහත දැක්වේ:
“නැගෙනහිර පළාතේ ඉඩම් සුරැකීම” නමින් විශේෂ කමිටුවක් පත් කෙරේ. දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වත්මන් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අදාළ ආයතනවල නියෝජිතයන් ඇතුළත් වේ.
නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීම් සහ ගොඩකිරීම් වළක්වා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ (DIG) ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලැබී ඇත. ආරක්ෂක අංශ වෙත ඒ සඳහා පූර්ණ බලතල ලබා දීමට ද පියවර ගෙන ඇත.
මහවැලි අධිකාරිය මගින් වාණිජ කටයුතු සඳහා වෙන් කර දී වසර 5කට වැඩි කාලයක් ගතවී ඇතත් සංවර්ධන කටයුතු ආරම්භ කර නොමැති ඉඩම් නැවත රජයට පවරා ගැනීමට තීරණය කර ඇත. එම ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතය.
නැගෙනහිර වෙරළ තීරයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව සැලැස්මක් සකස් කිරීමටත්, වෙරළාශ්‍රිතව පවත්වාගෙන යන හෝටල් සම්බන්ධයෙන් නීතිය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Post Views: 0
Previous Post

ඉරාන යුද මෙහෙයුම් නතර කරන ලෙස ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයෙන් ජනාධිපති ට්‍රම්ප්ට බලපෑම්

Next Post

පොසොන් උත්සව සමයේ නීතිවිරෝධී ලෙස වෙනස් කරන ලද යතුරුපැදි සඳහා විශේෂ වැටලීම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved