• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කොංගෝ රාජ්‍යයේ යළිත් එබෝලා වෛරසය හිස ඔසවයි

මරණ 80ක් දක්වා ඉහළට

16 May 2026
in පුවත්, විදෙස්
කොංගෝ රාජ්‍යයේ යළිත්  එබෝලා වෛරසය  හිස ඔසවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කොංගෝ රාජ්‍යය තුළ එබෝලා (Ebola) වෛරසය යළිත් වේගයෙන් පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව අප්‍රිකානු සෞඛ්‍ය අංශ උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි. දැනට වාර්තා වී ඇති තොරතුරුවලට අනුව සැකකටයුතු රෝගීන් 246ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයන් 65ත් 80ත් අතර ප්‍රමාණයක් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙවර ව්‍යාප්ත වන්නේ ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) නැමැති එබෝලා වෛරස් ප්‍රභේදය බවයි.
අධික උණ, ශරීරයේ වේදනාව, වමනය, පාචනය සහ අභ්‍යන්තර හෝ බාහිර ලේ ගැලීම් මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, රෝගීන්ගෙන් 50%ක් පමණ මියයෑමේ දැඩි අවදානමක් පවතී. මෙම ප්‍රභේදය සඳහා මෙතෙක් නිල වශයෙන් අනුමත කළ එන්නතක් නොමැති වීම රෝගය පාලනය කිරීමට ඇති ප්‍රධානතම බාධාව වී ඇත. කොංගෝවේ පවතින රන් පතල් ආශ්‍රිත සේවය සහ ජනතාව නිතර සංචාරය කිරීම හේතුවෙන් උගන්ඩාව සහ දකුණු සුඩානය වැනි අසල්වැසි රටවලට ද රෝගය පැතිරීමේ අවදානමක් පවතින බැවින් එම රටවල් ඒකාබද්ධව සීමා මායිම් පරීක්ෂා කිරීමේ දැඩි පියවර ගනිමින් සිටියි.
Post Views: 3
Previous Post

ඇමරිකාව කෙරෙහි කිසිදු විශ්වාසයක් නැහැ

Next Post

ශ්‍රී ලංකා – රුසියානු ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව සාකච්ඡා

Editor TTV News

ශ්‍රී ලංකා - රුසියානු ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීමට නව සාකච්ඡා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පුත්තලම දිස්ත්‍රික්කයේ  පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට  මහජන ආරක්ෂක ඇමතිගෙන්  කඩිනම් විසඳුම්

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන්ගේ ගැටලුවලට මහජන ආරක්ෂක ඇමතිගෙන් කඩිනම් විසඳුම්

16 May 2026
රටම එකට ජාතික මෙහෙයුම මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ  දෛනික ප්‍රගති වාර්තාව

දුම්කොළ නිවාරණය  හුදු සෞඛ්‍ය අරමුණක් නොව  ජාතික සංවර්ධනයේ  ප්‍රමුඛතාවයකි

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය  විනාශයේ අද්දර සාප්පු 92කින් ඉතිරිව ඇත්තේ  16ක් පමණයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දුම්කොළ නිවාරණය  හුදු සෞඛ්‍ය අරමුණක් නොව  ජාතික සංවර්ධනයේ  ප්‍රමුඛතාවයකි

දුම්කොළ නිවාරණය හුදු සෞඛ්‍ය අරමුණක් නොව ජාතික සංවර්ධනයේ ප්‍රමුඛතාවයකි

16 May 2026
කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය  විනාශයේ අද්දර සාප්පු 92කින් ඉතිරිව ඇත්තේ  16ක් පමණයි

කොළඹ පාවෙන වෙළඳ සංකීර්ණය විනාශයේ අද්දර සාප්පු 92කින් ඉතිරිව ඇත්තේ 16ක් පමණයි

16 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved