• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු අපනයන ආදායම ඩොලර් මිලියන 400 දක්වා නැංවීමට EDB වෙතින් දැවැන්ත වැඩසටහනක්

20 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ලුහු ඉංජිනේරු  අපනයන ආදායම  ඩොලර් මිලියන 400 දක්වා  නැංවීමට EDB වෙතින්  දැවැන්ත වැඩසටහනක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ලුහු ඉංජිනේරු නිෂ්පාදන කර්මාන්තයේ (Light Engineering Industry) අපනයන තරඟකාරිත්වය ගෝලීය වෙළෙඳපොළ තුළ ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) කාර්මික නිෂ්පාදන අංශය මඟින් සංවිධානය කරන ලද සුවිශේෂී ධාරිතා වර්ධන හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ පිහිටි EDB මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය. මෙම වැඩසටහන වාත්තු කර්මාන්ත හා සේවා ආයතනය (FDSI) සහ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබයි.
ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික හා තාක්ෂණික පුහුණුවක් ලබාදෙන ලෙස ක්ෂේත්‍රයේ වත්මන් සහ විභව අපනයනකරුවන් කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් මෙම පාඨමාලාව සැලසුම් කර ඇත. මෙම පුහුණු වැඩසටහන ප්‍රධාන අංශ 2ක් යටතේ සුවිශේෂී ක්ෂේත්‍ර 19ක් ආවරණය කරනු ලබයි. එහි පළමු අදියර වන ‘අපනයන සහ ව්‍යාපාරික අංශය’ යටතේ ගෝලීය වෙළඳපල අවස්ථා, උපායමාර්ගික වාත්තු තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය සඳහා ‘සිමියුලේෂන්’ (Simulation) වැනි නවීන මෘදුකාංග භාවිතය පිළිබඳව අවධානය යොමු කෙරෙන අතර බලශක්ති කාර්යක්ෂමතාව, ජාත්‍යන්තර පරීක්ෂණ ප්‍රමිතීන් සහ හරිත නිෂ්පාදන භාවිතයන් පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරේ.
වැඩසටහනේ දෙවන අදියර වන ‘තාක්ෂණික අංශය’ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සහ FDSI පරිශ්‍රයන්හිදී පවත්වන අතර, එහිදී අච්චු සකස් කිරීමේ තාක්ෂණය (Pattern-making), ලෝහ උණු කිරීම සහ වාත්තු කිරීමේ ක්‍රියාවලීන් මෙන්ම නිෂ්පාදන දෝෂ හඳුනාගෙන පිළිසකර කිරීම පිළිබඳව ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිතය. නූතන ලෝකයේ යුරෝපීය සහ ආසියානු වෙළඳපලවල් වෙත ප්‍රවේශ වීමේදී පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලීන් සහ පරිසර දූෂණ පාලනය අත්‍යවශ්‍ය සාධක වන බැවින්, පරිසර තිරසාරත්වය සහ ගුණාත්මක තත්ත්ව සහතිකකරණය (Quality Assurance) පිළිබඳ සැසි මීට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.
Post Views: 12
Previous Post

බ්‍රිතාන්‍යයේ උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා පහළට

Next Post

ලුණු අපනයන ආදායම 2030 වන විට ඩොලර් මිලියන 400 දක්වා ඉහළ නැංවීමේ දැවැන්ත ජාතික සැලසුමක් ක්‍රියාත්මකයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved