• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ගිනිගත් නැවෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ මෙහෙයුම අඛණ්ඩව

18 June 2021
in දේශීය

MV X-PRESS PEARL නෞකාවේ ගින්න හේතු‍වෙන් බලපෑමට ලක්වූ වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා නාවික හමුදාව අනෙකුත් පාර්ශ්වයන් හා එක්ව 2021 මැයි මස 26 වන දින ආරම්භ කළ වෙරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම තවදුරටත් අඛණ්ඩව සිදුකරමින් පවතී.

නාවික හමුදාව පැවසුවේ නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ උස්වැටකෙයියාව සිට කැපුන්ගොඩ දක්වා කිලෝමීටර 09ක වෙරළ තීරයෙහි විශාල වශයෙන් දූෂණයට ලක්වූ උස්වැටකෙයියාව, ඇලෙන්එගොඩ, සරක්කුව සහ කැපුන්ගොඩ යන වෙරළ ප්‍රදේශයන්හි වේරළ පිරිසිදු කිරීමේ මෙහෙයුම මඟින් ඉවත් කරන ලද අපද්‍රව්‍ය ටොන් 1500 කට අධික ප්‍රමාණයක් මේ වන විට (17) සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය වෙත භාරදී ඇත.

 

 

 

 

The Navy, along with other stakeholders, is continuing the beach cleaning efforts, which began on 26th May 2021, to remove debris from the coastal areas affected by the MV X-PRESS PEARL fire.

The beach areas of Uswetakeiyawa, Elenegoda, Sarakkuwa and Kepungoda laying within the 9 km affected coastline from Uswetakeiyawa to Kepungoda, were heavily polluted by ship-debris. The beach cleaning efforts carried out by the Navy in aforesaid coastal areas has made way to handover more than 1500 tons of debris from fire-hit ship to the Marine Environment Protection Authority as of now (17th June 2021).

The photo story depicts the condition of the heavily polluted beach area from Sarakkuwa to Kepungoda, separating from 27th May to 16th June 2021, and it clearly reflects how the Navy’s beach cleaning effort producing desired results.

Post Views: 3
Previous Post

පෙර පාසල තුල දරුවන්ට පරිසරය විදින්න ඉඩ සලස්වන්න – අගමැති

Next Post

ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයකින් වල්නාශයකයත් නිපදවීමට තීරණය කරයි – පරිසර අමාත්‍යංශය

editor

editor

Next Post

ආක්‍රමණශීලි ශාඛවර්ග කිහිපයකින් වල්නාශයකයත් නිපදවීමට තීරණය කරයි - පරිසර අමාත්‍යංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved