අද සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සඳහන් කළේ මේ වන විට මෙරට වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ බිත්තර ලක්ෂ 75ත් 85ත් අතර ප්‍රමාණයක් බවයි.
Post Views: 1