• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් අවශ්‍යයි

විපක්ෂ නායක

4 August 2026
in දේශීය, පුවත්
එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් අවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එල්-නිනෝ සහ ලා-නිනා (El-Nino, La-Nina) දේශගුණික තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණ දීම සඳහා අන්තර් ආයතන සම්බන්ධීකරණයෙන් යුත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම අර්බුදයට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකතු වී මුහුණ දිය යුතු බවත්, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කාර්ය සාධක බළකාය හරහා සියලු අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු මැනවින් සම්බන්ධීකරණය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. ජාතික වනෝද්‍යාන, සාගර පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් පූර්ව සූදානමකින් කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවයද ඔහු මෙහිදී අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

එල්-නිනෝ තත්ත්වයට මුහුණ දීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බළකායක් අවශ්‍යයි

Next Post

අන්නාසිගල රක්ෂිතයේදී වෙඩි වැදීමෙන් මියගිය වනඅලි සිරුරක් සොයා ගනියි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved