එංගලන්තයේ පොදු බස් රථ තුළ ඝෝෂාකාරී ලෙස සංගීතය වාදනය කරන මගීන්ට පවුම් 100ක් දක්වා දඩ නියම කිරීමට එරට රජය පියවර ගෙන තිබේ.
පොදු ප්රවාහන සේවාවල සිදුවන සමාජ විරෝධී හැසිරීම් පාලනය කිරීමේ අරමුණින් රජය සහ පළාත් පාලන ආයතන එක්ව මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
Post Views: 10