• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

11 හැවිරිදි සහෝදරිය ඝාතනය කළ 14 හැවිරිදි අයියා අත්අඩංගුවට

30 May 2026
in දේශීය, පුවත්
11 හැවිරිදි සහෝදරිය  ඝාතනය කළ  14 හැවිරිදි අයියා අත්අඩංගුවට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඒරාවුර් ප්‍රදේශයේදී සිය 11 හැවිරිදි සහෝදරිය ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 14 හැවිරිදි සිසුවෙකු ඒරාවුර් පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඒරාවුර් පදිංචි සත්‍යානන්දන් සදීෂා නමැති දැරියයි. පසුගිය 28 වැනිදා ඇයගේ මළ සිරුර නිවසේ නානකාමරයේ තිබූ ජල ටැංකියක තිබී සොයාගෙන තිබුණි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ජංගම දුරකථනයක් ලබා නොදීම හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි. සිදුවීම සිදුවන අවස්ථාවේ දරුවන්ගේ මව විදේශගතව සිට ඇති අතර පියා රැකියාව සඳහා වෙනත් ප්‍රදේශයකට ගොස් සිට ඇත.
පියා නිවසට පැමිණ දැරිය ජල ටැංකියේ සිහිසුන්ව වැටී සිටිනු දැක රෝහල් ගත කළද, ඇය ඒ වන විටත් මියගොස් සිටි බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ. පසුව පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ 14 හැවිරිදි සහෝදරයා තමන් මෙම ඝාතනය සිදු කළ බව පිළිගෙන ඇත.
සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති අතර ඒරාවුර් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
Post Views: 9
Previous Post

උද්ධමනය පාලනය කිරීමේදී මධ්‍යම බැංකුවල ස්වාධීනත්වයට දේශපාලන බලපෑම් එල්ල වෙයි

Next Post

ඕහියෝ ප්‍රාන්තයේ නීතිඥ බලපත්‍ර නිකුත් කිරීමේදී ඇමරිකානු නීතිඥ සංගමයේ මැදිහත්වීම සීමා කිරීමට යෝජනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

දෙවලපොල පාසල ඇරෙන වෙලාවට තරුණයන් හෙල්මට්වත් නැතුව ඇවිත් වේගයෙන් බයික් පදවන බවට දෙමාපියන්ගෙන් චෝදනා!

29 September 2026
වසර 13ක් නායයෑමේ අවදානමක සිටි බදුල්ලේ පවුල් 51කට රුපියල් ලක්ෂ 32 බැගින් වටිනා නව නිවාස

ඩොලර් 80,000ක ඉහළම මිල යටතේ වනිඳු හසරංග සහ දසුන් ශානක ILT20 වෙන්දේසියට නම් කෙරේ

ලබන මස පළමුවැනිදා සිට දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විධිමත් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ

29 September 2026
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

28 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved