• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉතියෝපියාවේ මැතිවරණය

අබි අහමඩ්ගේ පක්ෂයට විශාල ජයග්‍රහණයක් අපේක්ෂිතයි

1 June 2026
in පුවත්, විදෙස්
ඉතියෝපියාවේ මැතිවරණය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉතියෝපියාවේ පාර්ලිමේන්තු සහ ප්‍රාදේශීය මැතිවරණය සඳුදා දිනයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය අබි අහමඩ්ගේ පාලක සමෘද්ධි පක්ෂය (Prosperity Party) මෙම මැතිවරණයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මැතිවරණය සඳහා මිලියන 50කට අධික ජනතාවක් ලියාපදිංචි වී සිටියහ. ටයිග්‍රේ කලාපයේ සහ අම්හාරා ප්‍රදේශයේ සමහර කොටස්වල මැතිවරණය පැවැත්වුණේ නැත. ටයිග්‍රේහි මැතිවරණය නොපැවැත්වීමට හේතුව ලෙස සංවිධායකයින් සඳහන් කළේ දෙවසරක සිවිල් යුද්ධයකින් පසු පවතින “අහිතකර තත්ත්වයන්” සහ දේශපාලන නොසන්සුන්තාවයි. අග්‍රාමාත්‍යවරයා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු රජයේ ආර්ථික වාර්තා මත පදනම් කර ගෙන තිබුණි. ආරක්ෂක හේතූන් මත ඡන්ද මධ්‍යස්ථාන 143ක් විවෘත කිරීමට නොහැකි වූ බව මැතිවරණ මණ්ඩලයේ සභාපතිනි මෙලට්වර්ක් හයිලු මහත්මිය ප්‍රකාශ කළාය. අප්‍රිකානු සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයේ ප්‍රධානී, හිටපු කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා මහතා පැවසුවේ ඡන්ද විමසීම සාර්ථකව සිදුවන බවයි.
Post Views: 11
Previous Post

යොහානිගේ ජපාන සංචාරයේ සුන්දර ඡායාරූප මුහුණු පොතේ සැරිසරයි

Next Post

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 2,200ක් සඳහා නව නේවාසිකාගාර 7ක්

Editor TTV News

Editor TTV News

Next Post
සබරගමුව විශ්වවිද්‍යාලයේ  සිසුන් 2,200ක් සඳහා  නව නේවාසිකාගාර 7ක්

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 2,200ක් සඳහා නව නේවාසිකාගාර 7ක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved