• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

චීන එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය හරහා බදු මඟහරින භාණ්ඩවලට යුරෝපා සංගමයෙන් දැඩි බදු පැනවීමක්

15 April 2026
in පුවත්, විදෙස්
චීන එක් තීරයක් – එක් මාවතක් ව්‍යාපෘතිය හරහා  බදු මඟහරින භාණ්ඩවලට  යුරෝපා සංගමයෙන් දැඩි බදු පැනවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීන සමාගම් විසින් සිය ‘එක් තීරයක් – එක් මාවතක්’ (Belt and Road) ව්‍යාපෘතිය යටතේ ඊජිප්තුව, බහරේනය සහ තායිලන්තය වැනි රටවල නිෂ්පාදනය කර යුරෝපයට එවනු ලබන ‘ග්ලාස් ෆයිබර්’ (Glass Fibre) සඳහා නව ප්‍රති-බදු (Anti-dumping duties) පැනවීමට යුරෝපා කොමිසම බදාදා පියවර ගත්තේය. චීනයේ නිල නිෂ්පාදනයක් ලෙස ලේබල් නොකර වෙනත් රටවල් හරහා භාණ්ඩ එවමින් යුරෝපා සංගමයේ වෙළඳ බදු මඟහැරීමට චීනය දරන උත්සාහය මැඩපැවැත්වීම මෙහි ප්‍රධාන අරමුණයි.
යුරෝපයේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන මෙම භාණ්ඩ සඳහා 11% සිට 25.4% දක්වා අගයකින් යුත් බදු පැනවීමට බ්‍රසල්ස් පාලනය තීරණය කර ඇත. චීන රජයේ දැඩි සහනාධාර ලබන හෝ නිෂ්පාදන පිරිවැයටත් වඩා අඩු මිලට යුරෝපා වෙළඳපොළට මුදාහරින මෙවැනි භාණ්ඩවලින් දේශීය කර්මාන්ත ආරක්ෂා කර ගැනීම මෙහි අරමුණ වුවද, මෙම පියවර ප්‍රමාණවත් නොවන බවට එරට වෘත්තීය සමිති අනතුරු අඟවයි.
Post Views: 3
Previous Post

ස්පාඤ්ඤයට එරෙහි ජයග්‍රහණය ලෝරන් ජේම්ස්ගේ සැබෑ දක්ෂතාවයෙන් එංගලන්තය උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද?

Next Post

මන්නාරමේදී ධීවර බෝට්ටු දෙකක් ගැටී ධීවරයෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රුසියානු මිසයිල ප්‍රහාරයකින්  යුක්‍රේන අගනුවර  12 හැවිරිදි දරුවෙකු මියයයි

16 April 2026
අස්ථාවර සටන් විරාමය මැද  ඇමෙරිකා ඉරාන  සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු ඉහළ යයි

ලෙබනන සටන් විරාමය ගැන  තීරණයක් නොගෙනම  ඊශ්‍රායල ආරක්ෂක  කැබිනට් රැස්වීම අවසන් වෙයි

ඊශ්‍රායලය සහ සෝමාලිලන්තය අතර  පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා  ඇරඹෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුසියානු මිසයිල ප්‍රහාරයකින්  යුක්‍රේන අගනුවර  12 හැවිරිදි දරුවෙකු මියයයි

රුසියානු මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේන අගනුවර 12 හැවිරිදි දරුවෙකු මියයයි

16 April 2026
අස්ථාවර සටන් විරාමය මැද  ඇමෙරිකා ඉරාන  සාම ගිවිසුමක් පිළිබඳ  බලාපොරොත්තු ඉහළ යයි

අස්ථාවර සටන් විරාමය මැද ඇමෙරිකා ඉරාන සාම ගිවිසුමක් පිළිබඳ බලාපොරොත්තු ඉහළ යයි

16 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved