• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සංගමය ගුවන්යානා ඉන්ධන තොග රැස්කර බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි අවධානය යොමු කරයි

22 April 2026
in පුවත්, විදෙස්
යුරෝපා සංගමය  ගුවන්යානා ඉන්ධන තොග රැස්කර  බෙදාහැරීමේ රෙගුලාසි කෙරෙහි  අවධානය යොමු කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ඉරානය සහ ඇමරිකානු-ඊශ්‍රායල හවුල්කාරිත්වය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස, යුරෝපා සංගමයේ සාමාජික රටවල් ගුවන්යානා ඉන්ධන (Jet Fuel) තොග පවත්වාගෙන යාම අනිවාර්ය කිරීමටත්, අවශ්‍යතාව අනුව ඒවා රටවල් අතර බෙදාහැරීමටත් යුරෝපා සංගමය සලකා බලමින් සිටී. යුරෝපා බලශක්ති ප්‍රතිපත්ති ප්‍රධානී ඩෑන් ජෝර්ගන්සන් (Dan Jorgensen) රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කළේ මෙතෙක් වෙළඳපොළ තීරණය මත ක්‍රියාත්මක වූ මෙම අංශය සඳහා ආරක්ෂක පියවරක් ලෙස මෙවැනි රෙගුලාසි හඳුන්වා දීමට සූදානම් බවයි.
දැනට යුරෝපා සංගමයේ රටවල් දින 90කට ප්‍රමාණවත් තෙල් තොග පවත්වාගෙන යාම අනිවාර්ය වුවද, ගුවන්යානා ඉන්ධන ඒ සඳහා අනිවාර්ය කර නොමැති අතර නව යෝජනාව මගින් එය අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය දිගුකාලීනව අවහිර වුවහොත් ජූනි මාසය වන විට යුරෝපයට ඉන්ධන හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා ඇත. යුදමය වාතාවරණය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් TUI සහ easyJet වැනි ප්‍රධාන පෙළේ යුරෝපීය ගුවන් සේවා සමාගම් මේ වන විටත් ලාභය පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. යුරෝපා කොමිසම විසින් පිරිපහදු නිමැවුම් නිරීක්ෂණය කරමින් උපරිම ධාරිතාවයෙන් ඉන්ධන නිෂ්පාදනය කිරීමට ද යෝජනා කර ඇති අතර, වෙළඳපොළ මිල පාලනයට වඩා සැපයුම් සුරක්ෂිතතාව කෙරෙහි රජයන් මැදිහත් විය යුතු අර්බුදකාරී සමයකට එළඹෙමින් සිටින බව යුරෝපා බලශක්ති කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 4
Previous Post

පාස්කු කොමිෂන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණයට ජනාධිපතිගෙන් විශේෂ කමිටුවක්

Next Post

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ජනපති ශම්මිට  ඉවත් වෙන්න කිව්වේ නැහැ

ජනපති ශම්මිට ඉවත් වෙන්න කිව්වේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට CID නිලධාරීන් පැමිණෙයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි

24 April 2026
පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු  වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත  මට්ටමට වඩා ඉහළ යයි

පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යයි

24 April 2026
TotalEnergies සමාගමෙන්  කසකස්ථානයේ බලශක්ති ව්‍යාපෘතියකට  ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

TotalEnergies සමාගමෙන් කසකස්ථානයේ බලශක්ති ව්‍යාපෘතියකට ඩොලර් බිලියන 1.2ක ආයෝජනයක්

24 April 2026
හෝමාගම පැල්පත් නිවාස වැසියන්ට

හෝමාගම පැල්පත් නිවාස වැසියන්ට

24 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ  නිවසට CID නිලධාරීන් පැමිණෙයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි

24 April 2026
පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු  වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත  මට්ටමට වඩා ඉහළ යයි

පොහොර නිෂ්පාදන දැවැන්තයෙකු වන Yara සමාගමේ ලාභය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යයි

24 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved