• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ඇරඹේ

16 February 2024
in දේශීය, පුවත්
රතුකුරුස ස්වෙච්ඡා සේවය ඇගයීම බදුල්ලෙන් ඇරඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනේ පුළුල්තම ජාලයක් සහිත මානුෂීය ආධාර සේවා හා සමාජසේවා කටයුතු ක්‍රියාත්මක කරන සංවිධානයක් වන ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සිය ස්වේච්ඡා සේවා සාමාජික භවතුන්ගේ සේවය ඇගයීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.

විවිධ ස්වභාවික ආපදා අවස්ථාවන්,ආගමික හා ජාතික උත්සව අවස්ථාවන් හා මහජනතාව විශාල වශයෙන් රැස්වෙන පොදු උත්සව අවස්ථාවන්හි දී ඒ පැමිණෙන ජනතාවන්ට අවශ්‍ය හදිසි සෞඛ්‍ය වෛද්‍ය ප්‍රතිකාර හා සේවා සම්පාදනයේ නිරත වන ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ස්වේච්ඡා සේවකයන්ගේ සේවය ඇගයීම දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු ආරම්භ කර ඇතැයි ඒ ජේෂ්ඨ උපසභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.

“රතුකුරුස සමාජයේ ඔබට සේවය කිරීමට ඉදිරිපත් වන මේ ස්වේච්ඡා සේවකයන්ට ගෙවීමක් කරන්නේ නැහැ.ඒ ඔවුන් හා ඔවුන්ගේ සේවය වටිනාකමක් නැති එකක් නිසා නොව, ඔවුන් ඉටුකරන ඒ මෙහෙවර මිල කළ නොහැකි නිසා බව ජගත් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, පසුගියදා (පෙබ.4) බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වේච්ඡා සේවක ඇගයීමේ උත්සවයට සහභාගි වෙමින්ය.

මෙහි දී ස්වේච්ඡා සේවක භවතුන් සියයකට ආසන්න පිරිසකට සේවා ඇගයීම් සම්මාන ප්‍රදානය කළ අතර,වසර පහළොවක් පුරා බදුල්ල දිස්ත්‍රික්කයේ රතුකුරුස ස්වේච්ඡා සේවයේ යෙදී සිටි ජේෂ්ඨ ස්වේච්ඡා සේවකයන් රැසක් ද එම අවස්ථාවට එක්වීම සුවිශේෂ කරුණක් බව බදුල්ල රතුකුරුස ශාඛාවේ සභාපති රංජිත් ලියනගේ මහතා පවසයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ මහත්මිය,එහි මධ්‍යම පාලක මණ්ඩල සාමාජිකයන් වන උපාලි සිරිමාන්න මහතා, වෛද්‍ය අනුර ඒකනායක මහතා, සාමාජිකා M.D. සුභද්‍රා මෙනවිය අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය යන අය ද සහභාගී වූහ.

Post Views: 6,640
Previous Post

සීමාසහිත ලෝ(ර්)ඩ්ස් මා(ර්)ක් ඉන්ඩස්ට්‍රීස් ජෛව රසායන ප්‍රතික්‍රියාකාරක සඳහා පේටන්ට් බලපත්‍රය ගොනු කරයි

Next Post

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

editor ttvnews

editor ttvnews

Next Post
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනපති අතින් ජනතා අයිතියට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

පස්සරට නායයෑමේ දෙවන මට්ටමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6කට විමසිලිමත් වන්න දැනුම්දීමක්

11 May 2026
ප්‍රජා ශක්ති වැඩසටහනේ  ප්‍රගතිය  ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රගතිය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ විමසුමට

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට  සේවය අත්හිටවූ  වෛද්‍යවරුන් ගැන  විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

ත්‍රිකුණාමලයේ බිළිඳු මරණයට සේවය අත්හිටවූ වෛද්‍යවරුන් ගැන විධිමත් විනය පරීක්ෂණයක් ඉල්ලයි

11 May 2026
කුඩා තේ වතු හිමියන්ට  රුපියල් මිලියන 2500ක  අතිරේක පොහොර සහනාධාරයක්

කුඩා තේ වතු හිමියන්ට රුපියල් මිලියන 2500ක අතිරේක පොහොර සහනාධාරයක්

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved