• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා කැපවිය යුතුයි – ඇමැතිනි සුදර්ශනි

7 April 2021
in දේශීය

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා එක්ම අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ වැලිවේරිය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ස්මාරකය අභියස පැවැති හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ 13 වන ගුණානුස්මරණ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ මානව හිමිකම් පිළිබදව කතාකරන පිරිස් දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතාවයට ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් නමුත් තමන්ට සිදුවූ අසාධාරණය අවනීතිය වෙනුවෙන් ඒ අවනඩුව කියන්න කෙනෙක් නොමැති බවත් උසාවියේ නඩුව විභාගවන නමුත් එහි තීරණය කුමක්වුවත් තමන්ට අහිමි වුණු තමන්ගෙන් උදුරාගනු ලැබූ ජීවිත නැවත නොලැබෙන බවත් තමන්ට වගේම ත්‍රස්තවාදය නිසා තමන්ගෙ ස්වාමිපුරුෂයො, දරුවො, ඥාතීන් අහිමිවුනු පිරිස් ගණනාවක් සිටින නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරන්න එවැනි මානව හිමිකම් කතාකරන පිරිස් ඉදිරිපත් නොවීම පිළිබදව කණගාටුවන බවයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, කතෝලික පූජකතුමන් ඇතුළු ආගමික නායකයින් සමග හිටපු අමාත්‍යවරයෙකු වූ ඩුලිප් විජේසේකර, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ පුතු භානුක ප්‍රනාන්දුපුල්ලේ යන මහත්වරුන් සමග පවුලේ ඥාතීන්, හිතවතුන් ඇතුලු පිරිසක් සහභාගීවිය.

Post Views: 10
Previous Post

ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙන්නට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

Next Post

යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

editor

editor

Next Post

යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved