• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර පත්‍රය නිකුත් කෙරේ

6 September 2022
in සංවර්ධන

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

එම අයදුම්පත කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපියන ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකිය.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශ ගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කටයුතු කර ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණි. ඒ අනුව ඉලෙට්‍රික් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය නිකුත් කළේය.

ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු ඩොලර් තුන්දහකට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට පනහක වටිනාකමකින් යුත් ඉලෙට්‍රික් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර ලබාදේ. මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමරිකානු ඩොලර් විසිදහක මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සදහා ඉලෙට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බව චක්‍රෙල්ඛයේ වැඩිදුරටත් සදහන් වේ.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින් සදහා ගුවන්තොටුපොලේදී ලබාගත හැකි තීරුබදු සහනය ඇමරිකානු ඩොලර් 6550 දක්වා ඉහළ නැංවීමටත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවටද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ සදහා වන ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

Post Views: 7
Previous Post

නන්දලාල්ව එලවන්න ආණ්ඩුවට උවමනාවක් නෑ- ඇමැති ප්‍රසන්න

Next Post

ග්ලයිෆොසේට් ආනයනයට අවසර – රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය 

editor

editor

Next Post

ග්ලයිෆොසේට් ආනයනයට අවසර - රජයේ මුදල් පිළිබද කාරක සභාවේ අනුමැතිය 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved