• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෑගල්ල ගස්නාව මධ්‍යම පැළ තවාන හා ගොවිපළ අමාත්‍ය ලාල්කාන්තගේ නිරීක්ෂණයට

11 March 2026
in දේශීය, පුවත්
කෑගල්ල ගස්නාව මධ්‍යම  පැළ තවාන හා ගොවිපළ  අමාත්‍ය ලාල්කාන්තගේ නිරීක්ෂණයට
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන “පොකුරු ගම්මාන” වැඩසටහනේ සමාරම්භයට සමගාමීව, කෑගල්ල වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගස්නාව මධ්‍යම පැළ තවාන සහ ගොවිපළ ඊයේ (10) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ නිරීක්ෂණයට ලක්විය. අක්කර 41ක වපසරියකින් යුත් මෙම මධ්‍යස්ථානය සබරගමුව පළාතේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් එකම පැළ තවානයි.
ගුණාත්මක අපනයන භෝග පැළ නිෂ්පාදනය, මව් ශාක උද්‍යාන පවත්වාගෙන යාම සහ කෘෂි තාක්ෂණික සිසුන්ට පුහුණුව ලබාදීම වැනි වැදගත් සේවාවන් රැසක් මෙම මධ්‍යස්ථානය මගින් සිදුකෙරේ. මෙහිදී ගොවිපළට පිවිසෙන මාර්ගය අලුත්වැඩියා කිරීම පිළිබඳව මෙන්ම, රිලවුන්ගෙන් එනසාල්, කොකෝවා සහ ගොරකා වගාවන්ට සිදුවන හානිය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය. දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරට කර්මාන්ත සහ කෘෂිකර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමට රජය ගන්නා උත්සාහයේ කොටසක් ලෙස මෙම නිරීක්ෂණ චාරිකාව වැදගත් වේ.
Post Views: 5
Previous Post

පෙම්වතිය ඝාතනය කළ බවට හිටපු NFL ක්‍රීඩක ඩැරන් ලීට චෝදනා

Next Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවුවහොත් නොදුටු විරූ ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ  ඇටවුවහොත් නොදුටු විරූ ප්‍රහාරයක්

හෝමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ ඇටවුවහොත් නොදුටු විරූ ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

නානුඔය හන්දියේ යතුරුපැදි දෙකක් ගැටෙයි

28 April 2026
කුඩු ගෙනා භික්ෂූන් ගැන  මහා නායක හිමිවරුන්ගේ  අනුශාසනා ගන්නවා

කුඩු ගෙනා භික්ෂූන් ගැන මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා ගන්නවා

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

19 හැවිරිදි තරුණයා පැහැරගෙන ගොස් මරා දැමූ පස්දෙනෙකු මට්ටක්කුලිය පොලිසියෙන් කොටු කරගනී

28 April 2026

කිරිඳිවැල මවගේ ඝාතනයේ සැකකරු දින 38කට පසු අත්අඩංගුවට තිත්ත ඇත්ත හෙළි වෙයි

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved